Are you a National / Chauffeur Guide

ANTS Creation (Pvt) Ltd සාමාජිකයා විසින් විකිණිමට 8 පෙබ 7:57 පෙරවරුගම්පහ, ගම්පහ

රු 54,850

ගිවිස ගත හැක


ඔබත් සංචාරක ‍ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක හිමිකරුවෙක්ද? (Travel company, Tour agency)
National / Chauffeur Guide කෙනෙක්ද?
තවමත් ඔබේ සංචාරක ව්‍යාපාරයට වෙබ් අඩවියක් නැද්ද? නැත්නම් ඔබේ වෙබ් අඩවිය හරි ආකාරව නිමවා නැද්ද?
නිවැරදි සහ නව තාක්ෂණයෙන්, නිර්මාණශීලී ලෙස ඔබගේ සංචාරක ව්‍යාපාරයට වෙබ් අඩවියක් අපෙන් සදා ගන්න. සංචාරක ව්‍යාපාරයටම සුවිශේෂවූ අප විසින් සකසන ලද වෙබ් පද්ධතිය තුලින් ඉතාමත් පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය හැසිරවිය හැකි අතර එය ඉතාමත් වේගවත්ය.

අපගේ සියළුම වෙබ් අඩවි 100% ජංගම දුරකථන, ටැබ් ඇතුලු සියළුම උපාංගයන් මත නිවැරදිව දිස්වේ.

-------------------------------------------------------------------------
ඔබ ANTS Creation තෝරාගතයුත්තේ ඇයි?

වසර 7කට වැඩි විශ්වාසනීය සේවය.
පළපුරුදු, දක්ශ නිර්මාණ ශීල්පීන් පිරිසකගෙන් සමන්විත වීම.
අප විසින්ම නිර්මාණය කරන ලද පාලන පද්ධතියකින් සමන්විත වීම.
වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් පසු විශිෂ්ඨ සේවා සහය.
සාධාරන මිල ගනණ්.
සැගවුනු ගාස්තු නොමැත.
තාක්ෂණික සහ ප්‍ර‍ර්ධන කටයුතු සදහා අවශ්‍ය උපදෙස් නොමිලේ.
-------------------------------------------------------------------------

Latest projects :
https://www.ants.lk/index.php/web-design-sri-lanka/

** Travel Enterprises Package **

• Powerful Admin Panel with Printed user manual
• Add/Edit Package details (Unlimited Packages - Day by day itinerary)
• Add/Edit Destinations
• Add/Edit Things to do & Excursions
• Add/Edit Events
• Create / edit easily pages, sub pages, articles. (Unlimited Pages)
• Advanced itinerary with tour map and services offer
• Enable / Disable comments / feedback
• Feedback & Inquiry modules for each package
• Tour booking with local payment gateways **optional
• Booking details / Inquires
• Airport transfer page
• Advanced SEO Functions
• Image Gallery (Up to 60 images)
• Multi-language (add new languages and manage your translations)
• SEO ready (clean URL, structured data's, respect for the principles of Google…)
• Powerful security (CSRF, XSS, SQL Injection)
• Optimized for Speed
• Optimized for SEO with Microdata
• Cross browser compatible
• Clean and modern design
• User Accounts and Order Tracking

* 1GB Hosting Package.
* Free .com domain name.
* Free 2 Email Accounts.
* Free Facebook account and fan page set-up.
* Free Search engine submission.
* Free Standard Logo design
* Free website analyses report (e.g: Daily visitors and location)
* 100% Satisfaction

Rs. 54850/=

ඔබගේ අවශ්‍යතාවය පහත ඇති link එක හරහා අපට එවන්න. සියළුම විස්තර සහ මිල ගණන් සමග අපි ඔබව සම්බන්ධ කරගන්නෙමු.

https://www.ants.lk/get-quote/

It's time you get your own website.
Visit : www.ants.lk


සේවා වර්ගය:
මෘදුකාංග සහ වෙබ් අඩවි නිර්මාණය
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0772820498

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
ANTS Creation (Pvt) Ltd

Web Design Company Sri Lanka



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න