අනුරාධපුර නව නගරයේ පලමු වන පියවරේ ශික්ශණ රෝහලට මිටර් 100 දුරින් නිදහස් නිස්කලංක ආරක්ශාකාරි පරිසරය පිහිටි කාමර 4 නිවස කුලියට හෝ බද්දට
## වායුසමනයකල කාරමරයක් සමග නිදන කාමර 3 සාලය මුලුතැන්ගෙය සමග අංග සම්පුරණ නිවසකි
##සේවක කාමරය සේවක වැසිකිලි හා වාහන 4 නැවැතිය හැකි ගරාජය
## ශික්ශණ රෝහලට මිටර් 100
ගෘහ භාණ්ඩ සමග කුලියට හෝ බද්දට
ආයතනයක් හෝ පදිංචිය සදහා සුදුසුයි
වැඩි විස්තර සදහා අමතන්න