Air Man SDG 150 Sound Proof Generator

Ginza Lanka International (Pvt) Ltd සාමාජිකයා විසින් විකිණිමට14 සැප් 8:32 පවකුරුණෑගල, කුරුණෑගල

රු 2,250,000

ගිවිසගත හැකි මිල


ජපානයෙන් ආනයනය කරනලද ඉතා අනර්ග තත්වයේ ජෙනරේටර් KVA 5 සිට 260 දක්වා අලුත්ම තොග අපසතුව ඇත .
අපසමාගම සතු කිසිම යන්ත්‍රයක් රෙන්ටල් නොකරනු ලැබේ 
ලංකාවේ පාවිච්චි කරන ලද මැෂින් වලට මාරු නොකරනු ලැබේ 
අපසතු සැම මැෂිමකම ජපානයෙන් ආනයනය කල රේගු ලිපිලේකන ඔබට පරික්ෂා කල හැක .
පාවිචි කරනලද මැෂිමක් මිලදී ගැනීමේදී ඔබ බුද්දිමත් වන්න මිල ගැන පමණක් නොසිතා ජපානයෙන් පමණක් ආනයනය කරනලද මැෂිමක් මිලදී ගන්න .....
මන්ද සමහර  කුට වෙළදුන් මෙරට පාවිචි කල හා මෙරට රෙන්ටල් කල මැෂින් ,ජපානයෙන් ගෙන්වූ බව කියා අඩුමිලට ඔබව රවටා අලවි කරනුලබේ ..
අප සමගම සමස්ථ ලංකා ජපන් වාහන ,ජපන් යතුරුපැදි ,ජපන් යන්ත්‍ර උපකරණ ආනයන කරුවන්ගේ සංගමයේ ලියාපදිංචි ආයතනයකි ....

Air man SDG 150 sound proof Generator
Good working Condition
Import from Japan


අන්දම:
පාවිච්චි කරනලද
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0714949961
  • 0714401401
  • 0372054066
  • 0714949962

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Ginza Lanka International (Pvt) Ltd

Importers Of Brand New And Used products


මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

Ginza Lanka International (Pvt) Ltd වෙතින් තවත් දැන්වීම්