🌐🌐 නිරවුල් සින්නක්කර ඔප්පු ඇති අතර බැංකු ණයද ලබාගත හැකිය
🌐🌐 පලමු මහලේ වැඩ අවසන් කර ඇත
🌐🌐 වට තාප්ප බැද ගේට්ටුවක් සවිකර ඇත
🌐🌐 ජලය විදුලිය මාර්ග පහසුකම් 100% කි
🌍🌍 හොරණ නගරයට 4 km අඩු දුරකි
🌍🌍 හොරණ කළුතර ,හොරණ මතුගම ප්‍රධාන මාර්ගයට 900 m පමන දුරකි.
🌍🌍 නිස්කලංක පරිසරයක පිහිටා ඇත
🌍🌍 මත්ද්‍රව්‍ය හා දුසිරිතෙන් තොර ජනතාවක් වාසය කරන ප්රදේශයකි .
☣️☣️ ගැණුම්කරුවන් පමණක්ම ඇමතූම් ලබාගත යුතු අතර බ්රෝකර්වරැ සම්බන්ධ කරගනු නොලැබේ
☣️☣️ නිවස පරීක්ෂා කිරීමට පැමිණිමට පෙර දැනුම්දී පැමිණිය යුතු අතර එදිනම හිමිකරැ මුනගස්වනු ලබන අතර මිල සාකච්ඡා කල හැකිය .
☣️☣️ හිමිකරැ සමග විකුණුම් ගිවිසුමක් මත ප්‍රචාරය කරනු ලබන දැන්වීමක් බැවින් සොයාගෙන ගොස් මිලදී ගැනිම විකුණා දී කොමිස් මුදල් ලබාගැනීමට නොහැකි බව කරැණාවෙන් සලකන්න
🐬🐬🐬 ලයන් බ්‍රෝකස් හොරණ 🐬🐬🐬