🌺🌺 නිරවුල් සින්නක්කර ඔප්පු ඇති අතර බැංකු ණයද ලබාගත හැකිය
🌺🌺 හොරණ නගරයට 4 km පමණි
🌺🌺 ගැලණිගම අධිවේගී පිවිසුමට 10 km පමණි
🌺🌺 හොරණ රත්නපුර ප්රධාන මාර්ගයට 2 km අඩු දුරකි
🌺🌺 අතුරු බස් මාර්ගයට 650 m පමණි
🌺🌺 පාසල් සීමාවන්ට මැදිව ඇත
🌺🌺 පිරිසිදු ලිං ජලය ඇත
🌺🌺 ජලය විදුලිය මාර්ග පහසුකම් 100% කි
🌺🌺 ගුණ යහපත් අසල්වැසි පිරිසක් වාසය කරන ප්රදේශයකි
🌺🌺 වට තාප්ප බැද ගේට්ටුවක් සවිකර ඇත
🌺🌺 පලමු මහලේ කාමර 3 ක් ඇති අතර එහි වැඩ අවසන් කර පදිංචිව ඇති අතර දෙවන මහලේ කාමර දෙකකි.
🌺🌺 දෙවන මහලේ කපරාරු කර ටයිල් ඇල්ලීමට පමනක් ඇත
🌺🌺 ගැණුම්කරුවන් පමණක්ම ඇමතූම් ලබාගත යුතු අතර බ්රෝකර්වරැ සම්බන්ධ කරගනු නොලැබේ
💎💎💎 ලයන් බ්රෝකස් හොරණ 💎💎💎