නිවාස වෙනස් කිරීම හේතුවෙන් අඩී 10ක් දිග අඩි 4 යි අඟල් 5 ක් පළල කොස් දැව වලින් සාදන ලද කොස් මේසයක් සහ කණ්ණාඩි මේසය යන දෙකම දෙකම රු: 28000 කට විකිකීමට ඇත.(අප නිවසේ වත්තේ කොස් ගසකින් සෑදූ ඒවා බැවීන් එල නැති පිරිසිදූ දැව වලින් නිම කල භාණ්ඩ වේ.)