හොඳ තත්ත්වයේ තියෙන Chromebook එකක් විකිණීමට ඇත.
Online classes, YouTube, Facebook, Zoom, web browsing, typing වැඩ වලට සහ විශේෂයෙන් පාසල් ළමුන් සදහා හොඳයි 👍
Battery backup හොඳයි 🔋
Fast & lightweight ChromeOS
Google Play Store support
Student use / Home use වලට සුදුසුයි(සාමන්ය පොඩිවැඩ සදහා පමනයි)
Wi-Fi, Bluetooth, Camera සියල්ල හොඳින් වැඩ කරනවා
📌 Condition: Clean & good
📌 Charger එක සමඟ ලබා දේ