වසර 20 පමණ කාලයක සිට වායුසමීකරණ සවි කිරීම් සහ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන පවර්නෙට් ආයතනය සමග එක්වීම සදහා නිපුණතාවයන් පරිපුර්ණ ඔබටත් අනගි අවස්ථාවක්
********
සුදුසුකම් :-
1 වායුසමීකරණ පිළිබද නිපුණතාවය තිබිය යුතුවීම. (සවිකිරීම සහ අලුත් වැඩියාව).
2 පිළිගත් ආයතනයකික් සහතික පතක් හෝ ඩිප්ලෝමාව (NVQ සහතික සදහා
විශේෂ අවදානය).
3 වයස 20-55 අතර.
4 වායුසමීකරණ දෝෂ හදුනා ගැනීම සහ අලුත්වැඩියාව පිළිබදව.
5 අවම වශයෙන් වසර 2-4 අතර පළපුරුද්ද.
6 අයදුම්පත්chathura@powernet.lk යන විද්යුත් ලිපිනයට යොමු කළ යුතුය.
********
වැඩිවිස්තර :-
අත්දැකීම් සහ පලපුරුද්ද මත වැටුප සාකච්චා කර ගත හැක.
කාර්යාල සිම්පතක් සමග මසකට 1500 ඇමතුම්.
වසරකට දෙවරක් ප්රසාද දීමනා සහ ටි ෂර්ට්.
මස 6 කට පසු EPF /ETF සමග ස්ථිර බදවා ගැනීම.
පහත අංකය අමතා සම්මුක පරීක්ෂණය සදහා වෙලාවක් වෙන් කර ගන්න
0703025180 - චතුර මහතා