A/C Cottage rent - Kataragama

සුනිල් ප්‍රේමචන්ද්‍ර විසින් කුලියට 2 ජුලි 12:00 පවකතරගම, මොණරාගල

රු 6,500 රාත්‍රියකට

ගිවිස ගත හැකි මිල


උත්සව සමයේ කතරගම එන ඔබ සඳහා නිදහස් පරිසරයක පිහිටි සෙනුරි holiday resort හි දහ දෙනෙක සඳහා නවාතැන් ගැනීමට කාමර තුනක් හා සාලය සමඟ cottage පහසු කම් සාධාරණ මිල ගණන් යටතේ ලබා ගත හැක .A/C cottage රුපියල් 9500 , NON A/C 6500.ඇතුලත කාමර තුනක් හා නවීන පන්නයේ නාන කාමරයක් , කුඩා සාලයක් හා පිටත නෑමට හා වැසිකිලි පහසුකම් ,කෑම උයා පිහා ගැනීම සඳහා මුළුතැන් ගෙයක් .ඔබගේ සිතැඟි පරිදි නිදහසේ ඔබගේ විවේකය ගත කිරීමට පහසු කම් .තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ වැඩසිටි කන්ද මංසන්ධියේ පිහිටා ඇත .පූජා භූමියට km 1.5 දුරින් පිහිටා ඇත .යාල හා කැබිලිත්ත කුඩා කතරගම දේවාලය වැඳ පුදා ගැනීම සඳහා සෆාරි ජීප් රථ පහසු මිල ගණන් යටතේ ලබා ගත හැක .


ලිපිනය:
no.111,දෙටගමුව ,කතරගම.
දේපළ වර්ගය:
නිවාඩු ගත කිරීමට බංගලා
කාමර:
3
නානකාමර:
1
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0771578301
  • 0701057915

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්