මාතර, අපරැක්ක අගනා අක්කර 5 ක ඉඩමක් විකිණීමට.
* අක්කර භාගය, අක්කරය, අක්කර දෙකක් වශයෙන් ලබාගත හැක
* මාතර - යටියන බස් මාර්ගයට මීටර් 100 ක් පමණ
* මාතරට 12 km ක් පමණ
* කැකනදුර රේල්වේ ස්ටේෂන් එකට 2 km ක් පමණ
* අපරැක්ක හයිවේ එන්ට්‍රන්ස් එකට 2 km ක් පමණ
* අපරැක්ක මහා විද්‍යාලයට 2 km ක් පමණ
* කොකාවන සෙන්ට්‍රල් එකට 2 km ක් පමණ
* ආගරවල ආයුර්වේද බෙහෙත් ශාලායට 500m ක් පමණ
* ස්භාවික ආපදා නොමැත
* තද වැසි කාලයට පාරවල් වතුරෙන් යටවී නොමැත.
මිල - පර්චසයක් 61,000 /= සිට ඉහළට
වැඩිම ඉල්ලුමට.