වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයේ ගල්වැව හන්දියට ආසන්නයෙන්, වාරියපොල ශ්රී සුමංගල ජාතික පාසලට කි.මී. 2 ක් දුරින් පිහිටි පදිංචියට හෝ වගාවන් සඳහා ඉතා සුදුසු පර්. 46 ක අගනා ඉඩම සහනදායි මිලකට ඉක්මණින් විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - හලාවත බස් මාර්ගයට මීටර් 400 යි
- වාරියපොල ශ්රී සුමංගල ජාතික පාසලට කි.මී. 2 යි
- වාරියපොල නගරයට කි.මී. 3.5 යි
* සම්පුර්ණ විකිණුම් මිල - ලක්ෂ 30 යි *
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable 46 perches land, located near the Galwewa junction on the Wariyapola - Chilaw main road, 2 km away from Wariyapola Sri Sumangala National School, is available for sale at a reasonable price.
- Freehold deed
- 2 km to Wariyapola Sri Sumangala National School
- 400 meters to Wariyapola - Chilaw bus route
- 3.5 km to Wariyapola town
* Total selling price - 30 lakhs *
Call 'Babrella Properties' today to make this valuable land yours.