3kw On Grid Solar System

Millennium City A Plus Eco සාමාජිකයා විසින් විකිණිමට11 සැප් 7:36 පවඅතුරුගිරිය, කොළඹ

රු 595,000


**සෝලා වලට මාරු වෙන්න
අමතර අදායමක් ලබන්න
විදුලි බිලට තිත තියන්න**
3kw On Grid Solar System Net Metering/Net Accounting/Net Plus (Unit 300-360)
------------------------------------------------------------------
Best products in the Market-Best Service Support In the Market
------------------------------------------------------------------

විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සදහා අවස්ථාවක්.

ඔබ නිපනදවන අමතර (1Kwh) විදුලි ඒකකයට CEB/ LECO වෙතින් රු.22/- බැගින් ගෙවීමක්.

# ඔබගේ අවශ්‍යතාවය අනුව සෝලා පද්දතිය සකසා ගත හැකි වීම.
# සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදු කරදීම.
#වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අදීක්ෂණය යටතේ පද්දති ස්ථාපනය කිරීම.

We are using World class manufacturers Products

*** Free GPRS Monitoring Unit + Mobile App ********
*** Cost free DC Switch for INVERTER******
# 25 years performance warranty 10 years product warranty for panels
# 5/10 years warranty for solar inverters
# 100% Aluminum and stainless steel solar mounting system

Price List - (විදුලි බිලට තිත තියන්න)
Units 100 - 120 අතර - 1kw- Rs.295,000/-
Units 200 - 240 අතර - 2Kw-Rs.395,000/-
Units 300 - 360 අතර - 3 KW - Rs.595,000/-
Units 400 - 480 අතර - 4 KW - Rs.695,000/-
Units 500 - 600 අතර - 5KW - Rs.850,000/-

Tc apply

A PLUS Eco (PVT)LTD is a SLSEA (Sri Lanka Sustainable Energy Authority) approved company.

Contact us for more details.
A PLUS SOLAR ( A PLUS Eco (PVT) LTD,
No. 2006 , Millennium City Cross Road , Millennium City , Athurugiriya
Visit :www.apluseco.lk or Visit Our Facebook page


අන්දම:
අලුත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0717260469
  • 0112080605
  • 0768292774

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න

මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

Millennium City A Plus Eco වෙතින් තවත් දැන්වීම්