පිලියන්දල බන්ඩාරගම පාරේ කිදෙල්පිටිය අගනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට.
ඉඩම පර්චස් 36.
පොල් ගස් 15 ක්, කොස්, දෙල්, අඹ සහ වටිනා ගස්කොළන් සහිත අගනා ඉඩමකි.
හතරැස්, තැනිතලා ඉඩම.
ඉදිරිපස තාප්ප සහ ගේට්ටු දමා ඇත.
පැරණි නිවසක් සහිතයි.
කාමර 3.
නාන කාමර 2.
සාලය.
මුලුතැන්ගෙය.
වැරැන්ඩාව.
කැස්බෑව - බන්ඩාරගම පාරට මී. 100.
අඩි 20 ක පුළුල් මාර්ගයට මුහුනලා.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 36.
සම්පූර්ණ මිල ලක්ෂ 130 ( මිලියන 13 ).
පර්චසයක මිල 362,000/- ක් පමණි.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Piliyandala Kidelpitiya 36 perches valuable land for sale.
with old house.
100 m To Kesbewa - Bandaragama road.
Facing 20 feet wide road.
Flat & square land
Total Price 13 million negotiable.
Strictly no brokers please.