Open Hours

Mon:
8:00 am – 6:00 pm
Tue:
8:00 am – 6:00 pm
Wed:
8:00 am – 6:00 pm
Thur:
8:00 am – 6:00 pm
Fri:
8:00 am – 6:00 pm
Sat:
8:00 am – 6:00 pm
Sun:
8:00 am – 1:00 pm

Address

294, High Level Road, Gamsaba Junction, Nugegoda

Show on map

Description

Total Roofing, Ceiling, Flooring & Wall solutions නිවසක හෝ ගොඩනැගිල්ලක වහල, සිවිලිම, පොලොව සහ බිත්තිය සාදා නිම කර ගැනීමට අවශ්‍ය වන සියලූම නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය එකම වහලක් යටදී පාරිභෝගිකයාට ලබා ගත හැකි වන ලෙස අපගේ නිෂ්පාදන පෙළ සකසා නිමවා ඇත. මෙහිදී අප ආයතනයෙන් උසස් ජාත්‍යන්තර ප්‍රමතීන්ට අනුකූලව නිපදවූ ගුණාත්මක බව සනාථ කළ වගකීමක් සහිත නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට විවෘත කරන්නේ අප ආයතනය හා බැදුණු පාරිභෝගික විශ්වාසයත් සමගිනි. Idea Group Limited ගැන ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්හි සිඝ්‍රලෙස ව්‍යාප්ත වන ප්‍රමුඛ පෙලේ ව්‍යාපාර ජාලයක් ලෙස Idea Group Limited ආයතනනය හැදින්විය හැකිය. මෘදුකාංග සංවර්ධනය කිරීමේ සමාගමක් ලෙස 2008 දී ආරම්භ වූ ව්‍යාපාරය වර්තමානය වන විට සමාගම් 14ක් දක්වා ව්‍යාප්ත වී ඇත. වර්තමානයේ දී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම කෙරෙහි වඩා වැඩි නැඹුරුතාවයක් දක්වන අප සිවිලිම, සියන, i-Panel, i-Roof, Weera Roofing, KALAHARI, IRONORI, Best500, ICO Tile ආදී වූ ශ්‍රී ලාංකික වෙලදපොලේ ප්‍රචලිත සන්නාම රැසක හිමිකරුවා බවට පත්ව ඇත. Our Story We are one of the fast growing and most diversified business conglomerate in Sri Lanka consisting 14 subsidiary companies operating in different business fields of the economy providing quality products and professional services through innovative and environmentally responsible manner backed by a highly motivated team equipped with professional competence and expertise.