Youtube Live Your Event Now Streaming Services

For sale by Cine Media Homagama MEMBER 2 Jul 7:25 pmHomagama, Colombo

Rs 10,000

Negotiable


ඔබගේ උත්සවය Facebook / Youtube ඔස්සේ සජීවීව විකාශය කිරීමට අවශ්‍යද දැන් සියලුම උපකරණ හා සේවා අපවෙතින් ලබාගත හැක

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක් ලොව ඕනෑම තැනක සිට නැරඹිය හැකි පරිදි අන්තර්ජාලය හරහා විකාශය කරවා ගැනීමට අප හා සම්බන්ද වන්න කැමරා 12ක් දක්වා සජීවීව විකාශය කරවා ගත හැක video ක්ෂේත්‍රයෙන් වසර පහළොවකට අධික අත්දැකීම් ඇති අප ආයතනය උසස් ම තාක්ෂණික උපකරණ භාවිතයෙන් වඩාත් නිවැරදි සේවාවක් සැපයීම අපගේ අරමුණයි

පෙර පාසල් විවිධප්‍රසංග අවශ්‍ය ඡායාරූපකරණය වීඩියෝ රූගත කිරීම වේදිකා ආලෝකකරණය sound සැපයීම සියලුම සේවාවන් දැන් එකම තැනකින්

සජීවී සංගීත ප්‍රසංගය වීඩියෝ කරණය කැමරා 5ක් භාවිතයෙන් drone කැමරාවක් සහිතව වෘත්තීය මේ තත්ත්වය උපකරණ භාවිතා කරමින් වඩාත් නිවැරදි සේවාවක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ද වන්න අපගේ ෆේස්බුක් පිටුවට පිවිස මෙතෙක් අප කර ඇති වැඩ පිළිබඳ විස්තර නරඹන්න

ආගමික වැඩසටහන් සජීවී විකාශය සඳහා අවශ්‍ය සියලුම උපකරණ සැපයීම විශේෂ මිලකට කැමරා 12 දක්වා සජීවීව
Cine media live video team හෝමාගම


Service type:
Photography / Video
Report this ad

Contact

  • 0717424410

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Cine Media Homagama

Photography, Video, Music Band & Sounds



Share this ad
Promote this ad

More ads from Cine Media Homagama