එලවලු හෝ පලතුරු කඩයක් සදහා යකඩ බට වලින් නිශ්පාදනය කල යකඩ බට රැක් තුනක් විකිණීමට ඇත.
දිග 13",පලල 3 2/1", උස 2 2/1 මෙම රැක් එක පඩිපෙළ ලෙස සකස් කොට ඇත .
දිග 20", පලල 3 ",,උස2" මෙම රැක් එක තනි දිගටම සකස් කොට ඇත .
දිග 11",පලල 3 ",උස 2" මෙම රැක් එක තනි දිගටම සකස් කොට ඇත .