Yanmar Harvestor

For sale by Suneth Enterprises 12 Mar 5:52 pmBibile, Moneragala

Rs 6,990,000

Negotiable


Yanmar AW82 combine harvester 2019
Brand New , Unregistered.
Original Japan ,
140 සoවත්සරය වෙනුවෙන් මහ කන්නයේ වාසි වැස්ස
හාවෙස්ටරය සමග බ්‍රව්න්ස් බ්‍රෑන්ඩ් නිව් ටැෆේ රෝද හතරේ ට්‍රැක්ටරයක් හෝ වට්ටමක්.....
තවද power full යමහා ජෙනරේටරයක් හෝ වට්ටමක්... අපෙන්ම පමනයි
82 අධිබැලති කාර්යක්ෂම ටර්බො එන්ජිම
වඩා පුලුල් ට්‍රැක් පද්ධතිය 550mm
දිගින් සහ පලලින් වැඩි ත්‍රෙෂරය
උපරිම වී පිරිසිදු වීම
වැටුනු ගොයම් අහුලා ගැනීමේ හැකියව
පහසුවෙන් වැඩි ගොයම් ප්‍රමානයක් ඇදගැනීමේ හැකියාව
වී සිරවුවහොත් බාවිතාකලහැකි රිවස් ගියරය
හාවෙස්ටරය තිබෙන ස්ථානය සහ වැඩ පැය ගනන තම ජ්0ගම දුරකතනයෙන් බලාගැනීමෙ GPS පහසුකම
වෙලද පොලෙ ඇති වෙනත් යන්ත්‍ර වලට වඩා ඉහල කාර්යෂම තාවකින් සහ විශේෂාන්ග රැසකින් සමන්විතය
ප්‍රවාහනය නොමිලේ,.....
අමතර කොටස් කට්ටලයක්
ටූල් කිට් එකක් , සේවා වාර 4ක් .නොමිලේ,...
අලවියෙන් පසු විශිෂ්ඨ සෙවාව සහ අසම සම වගකීම දිවයින පුරා විහිදුනු අමතර කොටස් ජාලය
බලයලත්අලවි නියොජිත,
සුනෙත් එන්ටර්ප්‍රයිසස්
තැපැල් කාර්යලය ඉදිරිපිට,
මැදගම.
suneth Enterprises
Medagama


Report this ad

Contact

  • 0777383285
  • 0727383285

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Suneth Enterprises

The Best Place To Buy Vehicles



Share this ad
Promote this ad

More ads from Suneth Enterprises