Yamaha Ray ZR Street Rally 2019

For sale by Shann Yamaha MEMBER30 Oct 10:30 pmGanemulla, Gampaha

Rs 66,500

Negotiable


නවතම තාක්ෂණයෙන් යුත් new yamaha ray ZR Disk Digital Meters යතුරු පැදිය..නවතම විශේෂංග. රැසක්

🚦ඉදිරිපස telescopic suspension දිගු ධාවනයකදී වුවද සුවපහසුවක් ගෙනදෙයි
⚓magnetic Key Lock මගින් උපරිම ආරක්ෂාව ගෙන දෙයි
🌋පසුපස ද්විත්ව මඩ කවර මගින් එන්ජිම කොටස මඩ වලින් ආවරණය වේ
📀 ඩිස්ක් තිරිංග පද්ධතිය නිසා වැඩි ආරක්ෂාව
📟 වඩා දැකුම්කළු ඩිජිටල් display
🛍️අසුනට විශාල ඉඩක් සහිත compartment එක මගින් වැඩි ඉඩක වැඩි බඩු ප්‍රමාණයක් රැගෙන යාමට හැකිවීම.
⛽ලීටරයට කිලෝමීටර් 66ක ඉහල ඉන්ධන පිරිමැස්ම මගින් ඔබගේ පසුම්බියට හිතකර වීම.
🕶️Blue Core තාක්ෂණය මගින් දිගුකල් පැවැත්ම සහ පරිසරයට හිතකාමී ධාවනය...

අපගේ ශාඛාවෙන් මිලදී ගන්නා ඔබ හට විශේෂ වරප්‍රසාද රැසක්.
🛵අවම මූලික ගෙවීම සහ ලියකියවිලි.....
🛵මිනිත්තු පහෙන් ගෙවීමේ ක්‍රම
🛵රක්ෂණය සහ ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ
🛵ජැකට්ටුවක්
🛵toolkit එකක්
🛵සේවා වාර 20k සහ හෙල්මට්ටුවක් නොමිලේ

පහසු ගෙවීමේ ක්‍රම රැසක්

රුපියල් 55,000/- සිට

ඔබ blacklist (CRIB) වෙලා හිටියත් ගෙවන්න අපි දෙනවා. !!!
කොන්දේසි සහිතයි..... 🛵🛵🛵


Condition:
New
Brand:
Yamaha
Model:
Ray ZR
Trim / Edition:
Street Rally
Model year:
2019
Engine capacity:
113 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0770774771
  • 0711377366

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Shann Yamaha

Best Three Wheeler and Bikes For you


Share this ad

Promote this ad

More ads from Shann Yamaha