Yamaha Ray ZR DISC 2018

For sale by Kingstar Motors Yamaha MEMBER 8 Dec 5:14 pmJa-Ela, Gampaha

Rs 82,500

new stock referance 06/12/2018
මේ මස අලෙවි කරනු ලබන යතුරුපැදියක් සදහා අගනා SAMSUNG J2 දුරකථනයක් නොමිලේ ...
►..මුලික ගෙවීම් වන්නේ Rs.82,500 //= පමණි.
වාරික මුදල, රු 7400x48 අවුරුදු 4ක් දක්වා
වාරික මුදල, රු 8850x36 අවුරුදු 3ක් දක්වා

YAMAHA RAYZR DISC නවතම හදුන්වා දීම අඩුම මුලික ගෙවීමක් යටතේ අදම ලබාගන්න අදම පිවිසෙන්න KINGSTAR MOTORS අප වෙත ......................
වසර 04 ක කාලයක් දිවයින පුරා ගණුදෙණුකරුවන්ගේ විශ්වාසය රැකගත් බලයලත් යමහා YAMAHA SALES, SERVICE AND SPAREPARTS AUTHORIZED DEALER- JA-ELA
👉 යතුරුපැදි අලෙව් 👉සේවා හා 👉අමතර කොටස් යන 03නේම
ජා-ඇළ නියෝජිතයාය.
අප වෙත පැමිණ ඔබත් වෙනස වටහාගන්න ).

►.. අවශ්‍ය වන්නේ
ඔබගේ ජාතික හැදුනුම්පතේ කොපියක් පමණි / ඇපකරුවන් එපා.( කොන්දේසි සහිතව )
....වෙන කිසිදු ලියවිල්ලක් වත් අපිට එපා.
🏁නවතම BLUE CORE තාක්ෂණය මගින් දිගුකල් පැවැත්ම සහ නඩත්තු අවම වීම..
⛽ලීටරේට කිලෝමීටර් 66ක් නිසා ඔබේ පසුම්බියට හිතකර වීම..
⚓වැඩි දියුණු කළ ඉදිරිපස ඩිස්ක් BRAKE පද්ධතිය මඟින් වැඩි ආරක්ෂාව..
🛵 TUBELESS TIRES මගින් වැඩි සුවපහසු ධාවනය..
❄️දැකුම්කළු අයුරින් සකස්කරන ලද SEAT SET.
☔ පුළුල් ටයරය මගින් වැඩි ආරක්ෂාව සහ වැඩි වෙගයකදී වුවද සමබරතාවය රැකදෙයි..
🌠පිටුපස වෙන වෙනම පිහිටා ඇති ලාම්පු නිසා වැඩි අලංකාරයක්....
🚗telescopic suspension මගින් දිගු දුරක දී වුව ද ධාවනය ඉතා පහසු වීම..
🎮 BLUECORE මගින් යතුරු පැදිය උපරිම ඉන්ධන පිරිමැස්මෙන් ධාවනයට හැකිවීම..
🚗 MAGNETIC KEY SYSTEM නිසා උපරිම ආරක්ෂාවක් ................
🎁වසර හතරක් දක්වා ගෙවීමේ පහසුකම
🎁 ඔබට අවශ්‍ය ලීසිං ආයතනයකින් ලීසිං පහසුකම සලසා දිය හැක ...
🎁 සර්විස් වාර 06 ක් නොමිලේ .......
🎁හෙල්මට්ටුවක්,
🎁ජැකට් එකක්,
🎁ආයුධ කට්ටලයක්,
🎁කාපට් එකක්
🎁NUMBER PLATES රදවනයක්
🎁සහ රක්ෂණය ලියාපදිංචිය සම්පූර්ණයෙන් නොමිලේ..
🎁අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් ....
😄ගෙවන්න ගත්තත් පැයකින් යතුරු පැදිය රැගෙන යාමේ හැකියාව.
( කාගෙවත් බොරු තෑගි වලට රැවටෙන්න එපා ....
අප වෙත පැමිණ ඔබත් වෙනස වටහාගන්න )
👉YAMAHA Sales. Service ,Spare Parts AUTHORIZED DEALER Ja-ela 👉
👉YAMAHA අලෙවි. සේවා ,අමතර කොටස් බලයලත් යමහා නියෝජිත ජාඇළ
👉 ප්‍රදර්ශනාගාරය 12 මිගමු පාර තුඩැල්ල ජාඑල BEN FOOD අසල )
👉 DISPLAY POINT මොන්ටා හන්දිය කනුවන ජා ඇල.

👉බලයලත් Motor Bikes සේවා ස්ථානය යමහා නො 246/B මිගමුව පාර , තුඩැල්ල ජාඑල- ( මරිය මෑණියන්ගේ දේවස්ථානය ඉදිරිපිට / මාර්ග විදුලී ලාම්පුව අසල / NEAR THE COLOUR LIGHTS )
( කලින් වෙන් කරවා ගැනීම තුලින් ඔබගේ යතුරු පැදිය පැයකින් රැගෙන යාමේ හැකියාව සදහා අමතන්න )
ස්තුතියි..........


Condition:
New
Brand:
Yamaha
Model:
Ray ZR
Trim / Edition:
DISC
Model year:
2018
Engine capacity:
113 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0777443781
  • 0759443781

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page


Share this ad
Promote this ad

More ads from Kingstar Motors Yamaha