Yamaha PSR-S670 KEYBOARD

For sale by Lasitha Perera Music Academy - YAMAHA MEMBER30 Nov 11:03 amKandy, Kandy

Rs 107,000

​one year warranty (yamaha dealers in kandy)
බීපොසිටිව් සංගීත කණ්ඩායමේ ගායක (විශේශඥ කීබෝඩ් වාදක)‍ ලසිත පෙරේරා විසින් මෙම කීබෝඩ් එක ගැන සියලු හඳුන්වාදීම් සහ තාක්‍ෂනික උපදෙස් නොමිලේ ලබා දේ.
තවද WAV -MP3-MIDI FILES සහ EXPANTION PACK නොමිලේ ලබා දේ.
වැඩි විස්තර සඳහා අමතන්න. . වසරක වගකීම සහිතයි. ප්‍රවීන ගායක සහ සංගීත අධ්‍යක්ෂක Be positive සංගීත කණ්ඩායමෙහි ලසිත පෙරේරා විසින් LPMA ආයතනයේ පවත්වන ගායන, ගිටාර්, ඕර්ගන්, පියානෝ පංති සඳහාද ඇතුලත් වීමට ද අවස්ථා..

වැඩි විස්තර සඳහා අමතන්න. . වසරක වගකීම සහිතයි. ප්‍රවීන ගායක සහ සංගීත අධ්‍යක්ෂක Be positive සංගීත කණ්ඩායමෙහි ලසිත පෙරේරා විසින් ආයතනයේ පවත්වන ගායන, ගිටාර්, ඕර්ගන්, පියානෝ පංති සඳහාද ඇතුලත් වීමට ද අවස්ථා..

මෙම කී බෝඩ් එකේ, සියළුම මිඩි( MIDI) ෆයිල්ස්, වේව් (WAV) ෆයිල්ස් ඇතුලත් කිරීමට සහ ප්ලේ කිරීමේ හැකියාව ඇත. එක්ස්පැන්ශන් පැක්(Expansion packs)(ඩ්‍රම්ස් සහ වොයිස්) (drum beats and voice) ඇතුලත් කිරීමටද හැක. පෙන් ඩ්‍රයිව් එකක සම්බණ්ද කිරීමෙන් සියළුම රෙකෝඩ් කිරීම් සහ ගබඩා කිරීමද කල හැක. ඒක පුද්ගල වාදනය සඳහාද, සංදර්ශණ කටයුතු සඳහාද, ස්ටූඩියෝ රෙකොඩින් සඳහාද ඉතාමත් සුදුසුය.

ඒක පුද්ගල සංගීත සංදර්ශණ සඳහා අවශ්‍යය විශේෂ පහසුකම් නොමිලේ
416 Voices (including MegaVoices), 34 Drum/SFX kits and 480 XG Voices
Authentic sampled sounds including superb acoustic and electric pianos, and electronic sounds perfect for today's dance music
New Intelligent Arpeggio function with instant access to a library of arpeggiated synth phrases and patterns
230 Styles including a brand new DJ category
Two live controllers for instant control over effects and other functions, including filter, arpeggio and track mute
Expansion Memory - add new Voices, drum kits and styles for extra versatility and enhanced performance
Authentic Voices and Styles from around the world​


Condition:
New
Instrument type:
Keyboard / Piano
Report this ad

Contact

  • 0777841230

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page


Share this ad
Promote this ad

More ads from Lasitha Perera Music Academy - YAMAHA