Yamaha FZ VER 3.0 2019

For sale by Kingstar Motors Yamaha MEMBER31 Aug 4:16 pmJa-Ela, Gampaha

Rs 135,000

Negotiable


STCOK NUMBER KSi2 2322
YAMAHA FZ VER. 3.0
“ජව සම්පන්න පිරිමි බව ඔප්නැන්වෙන YAMAHA FZ VER 3.0 යතුරු පැදියක ඔබත් හිමිකාරයෙක් වන්න “
මෙම මස 31 ට පෙර මිලදී ගන්නා ඔබට විශේෂ මුලික ගෙවීම රු 135000/= පමණි...

►..මුලික ගෙවීම් වන්නේ Rs.135000/= පමණි (සැගවුනු ගාස්තු නැත)
වාරිකය 12056x48 අවුරුදු 4ක් දක්වා
( කාගෙවත් බොරු තෑගි වලට රැවටෙන්න එපා ....)
නොමිලේ
 සේවා වාර 07 ක් නොමිලේ
 *හෙල්මට්(SLS සහතිකලත් )
 ජැකට්
 ටූල් කිට්
 අවුරුදු 2 හෝ 30000 km වගකීම
 පුර්ණ රක්ෂණාවරණයක්
 ලියාපදිංචිය
 Test ride.
 NUMBER PLATE රදවන
 හදිසි ආපදාවකදී නිවසට පැමිණ කාර්මික සහය ලබාදීම(කොන්දේසි සහිතයි )
 බස්නාහිර පළාත තුල නොමිලේ ප්රාවාහන පහසුකම්
සේවාවන්
 දිවයිනේ කුමන ප්රලදේශ‍යක වුවත් විනාඩි 30කින් ඔබගේ යතුරුපැදිය ආසැනින් එසැනින් රැගෙන යන්න....
 අප පුරා වසර 05 කට වැඩි කාලයක් ගනුදෙණුකරුවන්ගේ විශ්වාසය රැකගත් බලයලත් යමහා SALES SERVICE AND SPARE PARTS AUTHORIZED DEALER- JA-ELA
 ඔබගේ පහසුව සදහා අප ප්රAධාන කාර්යාලය උදෑසන 8 සිට රාත්රීි 8 දක්වා විවුර්තයි
(නො .17 මිගමු පාර, THUDELLA JA-ELA )
 යතුරුපැදි අලෙව් ,සේවා හා අමතර කොටස් යන 03නේම
ජා-ඇළ නියෝජිතයාය.”
 සියලුම සේවාවන් එකම වහලක් යටින් කරගැනීමට හැකියාව
 අවශ්යව වන්නේ ඔබගේ ජාතික හැදුනුම්පතේ කොපියක් පමණයි....වෙන කිසිදු ලියවිල්ලක් වත් අපිට එපා.
 ඡායා පිටපත් ලබාගැනීමේ පහසුකම් ඇත.
 අලෙවියෙන් පසුවත් විශිෂ්ට සේවාවක් ලබාදෙයි.
 නියම අමතර කොටස් අඩු මිලට ඉක්මනින් හා විශේෂ වට්ටම් සහිතව ලබාදෙයි.
 යතුරුපැදිය සර්විස් කිරීමේදී ඔබට පහසු වෙලාවක් වෙන් කරවා ගෙන පැමිණිය හැක .
FZ S VER 3.0 යතුරුපැදියේ විශේෂතා
 149cc තනි සිලින්ඩර Four Strokes, SOHC එන්ජිමකින් බල ගැන්වෙන මේ යතුරුපැදිය අශ්වබල 13.1කින් පැයට කිලෝමීටර් 130කට ආසන්න වේගයක් ලබා දීමට ඉඩ සලසනවා.
 ඉදිරිපස හා පසුපස DISK BRAKE SYSTERM
 ABS BRAKE SYSTERM
 වායු සිසිලන ආකාරයට ඇති නිසා සිසිල පද්ධතියට අමතර නඩත්තු වියදමක් දැරීමට අවශ්යි නොවේ
 වැඩි එලියක් සහිත නවතම LED Head Lights
 නවතම Negative පන්නයේ Digital Meter
 වා කවුලු සහිත විශාල ටැංකිය
 තනි ආසනයක් යතුරුපැදියට යොදාගෙන ඇති නිසා වැඩි සුවපහසුවක් ධාවකයා හා මගියා යන දෙපාර්ශවයටම ලබා දී තිබෙනවා.
 ඇලොවිල් රීම්
 ඉන්ධන සැපයුම පෙර මෙන්ම EFI ( Electronic Fuel Injection) තාක්ෂණය හරහා සිදු වන මෙම යතුරුපැදියේ පෙර මාදිලියට වඩා වැඩි හොඳ Throttle Response එකක් එසේ නැතිනම් "පිකප් එකක්" අත් විඳිය හැකිය
 ලීටරයකට කිලෝමීටර් 55ට් වඩා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක්
 කිලෝග්රෑඑම් 137 KG පමණයි
 ටෙලස්කොපික් සස්පෙන්ශන.*
 100% ජපන් තාක්ෂණය සමග එන BLUECORE එන්ජිම

විමසීම්
 YAMAHA අලෙවි. සේවා ,අමතර කොටස් බලයලත් යමහා නියෝජිත ජාඑල
ප්රසදර්ශනාගාරය -“ KINGSTAR MOTORS 17 මිගමු පාර තුඩැල්ල ජාඑල)
 ප්ර%දර්ශනාගාරය - DISPLAY POINT මොන්ටා හන්දිය කනුවන ජා ඇල.
 සේවා මධ්ය්ස්ථානය - මිගමු ජාඑල ප්රලධාන මාර්ගය , තුඩැල්ල පල්ලිය ඉදිරිපිට විදුලි ලාම්පුව අසල ......
THANK YOU.
PLEASE COME SOON AS POSSIBLE...LIMITED STOKES


Condition:
New
Brand:
Yamaha
Model:
FZ
Trim / Edition:
VER 3.0
Model year:
2019
Engine capacity:
153 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0759443781
  • 0777443781
  • 0759855885

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page

Share this ad

Promote this ad

More ads from Kingstar Motors Yamaha