Yamaha FZ V03 2019

For sale by V.S.C Motors MEMBER16 Jan 10:44 pmGampaha, Gampaha

Rs 66,800


YAMAHA 2019 FZ Version 3
*** අපෙන් පමණක් ඔබට ලැබෙන සුවිශේෂ දීමනාවක් *****
V.S.C. Motors - Kandy road Pasyala
ඔබගේ පැරණි යතුරු පැදිය හුවමාරු කිරීමට හා ලියාපදිංචි නොකළ යතුරු පැදි මිලදී ගැනීමට අදම පියනගන්න
(පරණ යතුරු පැදිය කුමක්වුවත් අපි දෙනවා නව YAMAHA යතුරු පැදියක්
මෙහිදී සිදුවන්නේ ඔබගේ පරණ යතුරු පැදියට වටිනාකමක් ලබාදී එම මුදල නව යමහා යතුරු පැදියෙන් අඩුකර ඉතිරි මුදල ඔබට අවශ්යනම් ගෙවීමේක්රමයටද නැත්නම් මුදල් ගෙවා ලබාගැනීමටද හැකියාව ඔබට ඇත )
V.S.C. Motors - Kandy road Pasyala
****** තවත් දීමනා රැසක් *****
449,900/= පමණයි
මුලික ගෙවීම = 86000/=
දැන් රැ 66000/= ක් ගෙවා රැගෙන යන්න(කොන්දේ සිසහිතයි )

*🏍️ලංකාවේ ඕනෑම ප්රදේශයකට ලිසිං පහසුකම් ලබා දිය හැක
*මාසික ගෙවීම පමණයි
*🏍️ඔබට මුලික ගෙවීමේදී මුලය සහන
*🏍️බැලක්ලිස්ට් ( ශ්රීලංකා ණය තොරතුරු කාර්යංශයට ඇතුලත්වී ඇත්නම් එම ) ගැටළු ඇතත් යතුරුපැදිය ලබාදිමේ හැකියාව
*විනාඩි 15 ඇතුලත ලීසිං පහසුකම් ලබාදී ඒ එමමොහෝතේම යතුරුපැදිය රැගෙනයාමේ පහසුව
*🏍️සැගවූ ගාස්තු නැත
🏍️ලියාපදිංචිය ද ඇතුලත්ව
නැවත ගෙවීමට වසර 4ක්.
අවම ලියකිවිල
🏍️අඩුමූලික ගෙවීමක් අඩුවාරිකයක් අපෙන්
*ABS BRAKE පද්ධතිය මගින් ඕනෑම මාර්ග තත්වයකදී ඉහලම ආරක්ෂාවක්
*බහු කියාකාරී LCD මීටරය
*LED ප්රධාන ලාම්පු
*100% ජපන් තාක්ෂණ. DUAL DISC BRAKE SYSTEM
* "බ්ලූකෝ" තාක්ෂණය සමගින් එන 150 CC සුපිරි එන්ජිම.
*ලීටරයට 66 km සුපිරි දුරක්.
*ටියුබ්ලස්ටයර්.

නොමිලේ....
# ලියාපදිංචිය✔
# පූර්ණරක්ෂණය✔
# හෙල්මට් 2✔
# ජැකට්✔
# අංකතහඩුරදවන✔
# යතුරුකට්ටලය✔
# සීට් කවරයක්✔
# අත් ආවරණ✔
# නොමිලේ සේවාවාර 10✔
# වසර 2ක් හෝ 30,000KM වගකීම✔

අප වෙත පැමිණේන ඔබට ඉතාමත් සාදාරණ මිළක් යටතේ හා විශ්වාසයක් යටතේ ඔබට අපගෙන් සේවාව ලබාගත හැක
අදම පියනගන්න. ජපන් තාක්ෂණයෙන් යුත් යමහා යතුරුපැදිය ඔබේම කරගන්න
අදම අමතන්න. යතුරුපැදිය ඔබේම කරගන්න......
V.S.C. Motors - Kandy road Pasyala
YAMAHA බලයලත් අලෙවි නියෝජිත
වැඩිවිස්තර සදහා අදම අමතන්න.


Condition:
New
Brand:
Yamaha
Model:
FZ
Trim / Edition:
V03
Model year:
2019
Engine capacity:
150 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0761623889

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
V.S.C Motors

Dealer of all kind of motorbikes & three wheels


Share this ad

Promote this ad

More ads from V.S.C Motors