Yamaha FZ S Ver 2 2017

For sale by Ranjaya Trading MEMBER17 Apr 2:00 pmBattaramulla, Colombo

Rs 60,000

Negotiable


🔴✔️නොමිලේ ලැබෙන දීමනා රැසක් සමගින් වසර ගණනාවක් පුරා ඔබ සැමගේ විශ්වාසය දිනාගත් රන්ජය ට්‍රේඩර්ස් ආයතනයෙන් යතුරු පැදියක් මිලදී ගැනීමේදී ඔබට නොමිලේ ලැබෙන වාසි ඔබත් අත්විදින්න***🔴✔️

👉☝️අවුරුද්දක වගකීමක් සහිතව ( දින 365 ) ලිඛිතව වගකීමේ සහතිකය ( WARRANTY CARD ) ලබාදෙනු ඇත...☝️
🔜
🎁🎁නොමිලේ ලැබෙන දීමනා ..🎁🎁
👉 රක්‍ෂණය නොමිලේ 🤝
👉ලියාපදිංචිය නොමිල
♻️💳CREDIT / DEBIT CARDS
මගින් ගණුදෙනු කිරීමේ හැකියාව.

👉👉♦️රන්ජය ට්‍රේඩර්ස් නම භාවිතා කරමින් අපගේ පාරිභෝගිකයින් වෙනත් ආයතන වෙත ගෙන්වා ගැනීමට ඇතැම් පුද්ගලයින් උත්සහ කරන බැවින් ,අප ආයතනය වෙත පැමිනෙන විට අපගේ දුරකතන අංක මගින් අප අමතා පැමිනෙන මෙන් කාරුනිකව ඉල්ලාසිටිමි.♦️👈👈
👆👆👆👆

♦️අපගෙන් ලබාගන්නා යතුරු පැදිය අලුත් වැඩියාවෙදි සහන මිල ගනන්.

♦️අපගෙන් ලබාගන්නා බඩු වලට 25% වට්ටමක්.

♦️ඔබගේ වාහනය අනතුරකට පත් උවහොත් අඩු වියදමකින් සාදා ගැනීමේ හැකියාව.

♦️ඔබගේ වාහනය සර්විස් කිරීමේදී හා අනතුරකට පත්වූ අවස්ථාවකදී අපගෙන් යතුරු පැදියක් ලබා ගැනීමේ හැකියාව.

♦️ඔබ තෝරා ගන්නා වාහනයට ඔබට ලබාදීමට පෙර තත්ව පරීක්ෂාවට ලක්කිරිම.

▪️💳CREDIT CARD, VISA, MASTER, DEBIT ඇතුලු සියලුම කාඩ් වර්ග වලින් හෝ ගෙවා යතුරු පැදියක් රැගෙන යාහැක

💎💎ෆිනෑන්ස් ( finance ) පහසුකමද ලබාගත හැක.
💎💎ෆිනෑන්ස් වාරික මුදල සාකච්චා කරගත හැක.

🎈යතුරු පැදිය හුවමාරුවට
🎈පරණ යතුරු පැදියට අළුත් යතුරු පැදියක් ලබා ගැනීමට /
🎈ෆිනෑන්ස් කර ගැනීමට ආපසු යතුරු පැදිය විකුණා ගැනීමට

☎️ අදම අමතන්න - රන්ජය ට්‍රේඩර්ස් බණ්ඩාරගම 🏆

☝️වහාම විකිණීමට !! 👌අනර්ඝ තත්වයේ යතුරු පැදියක් විශ්වාසයෙන් යුතුව මිලදී ගැනීමට අදම පැමිණෙන්න..කොන්දේසි
සහිතයි...රන්ජය ට්‍රේඩර්ස් 🔜

♦️👉යතුරු පැදිය පරීක්ෂා කිරීම සඳහා බණ්ඩාරගමට පැමිණෙන්න.දැන්වීම හොදින් කියවාබලා අමතන්න. 👆👆👆

🔸🔸නවතම මාදිලිය 🔸🔸
• මුලික ගෙවීම් - රු .60,000/- සිට
• මුළු මුදල - රු.205,000/-
• වාරික 9999 x 24
👍 ටයර් දෙක, එන්ජිම හොදම තත්වයේ පවති.

🔴 අදම අමතන්න - 👑විශ්වසනිය්ත්වයේ රන් කිරුළ 🥇-
🏆රන්ජය ට්‍රේඩර්ස් -බණඩාරගම 🏆


Condition:
Used
Brand:
Yamaha
Model:
FZ
Trim / Edition:
FZ S Ver 2
Model year:
2017
Engine capacity:
160 cc
Mileage:
18,000 km
Report this ad

Contact

  • 0772341953
  • 0779255388
  • 0382293570

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Ranjaya Trading

Drive your Dreams



Share this ad
Promote this ad

More ads from Ranjaya Trading