Yamaha FZ S 2018

For sale by Okitha Enterprises MEMBER 8 Dec 2:58 pmAthurugiriya, Colombo

Rs 410,900

Negotiable


c සුපිරි බලයෙන්, නවතම පෙනුමෙන්, අලංකාර වර්ණයෙන්, ජපන් තාක්ෂණයෙන්, අසමසම වගකීමෙන් 😎😎😎😎😎😎😎

#YAMAHA FZS 2018...

**මිල රු. 410900/=........................💰

#මූලික_ගෙවීම රු .12600/= කල විට
12996x 36

👌👌👌👌👌👌

අත්පිට මුදලට හෝ ලීසිං ක්‍රමයට මිලදී ගත හැක .

- නවීනතම පෙනුම
- 2018 මොඩලය
- EFI සිස්ටම් එක
- බ්ලු කෝ තාක්ෂණයෙන් එන සුපිරි එන්ඡිම
- ජපන් තාක්ෂණය
- ලීටරයකට 50km - 60km සුපිරි ඉන්ධන පිරිමැස්ම
- නැවත විකිණීමේ හොඳම මිල හා විකිණීමේ පහසුව

Yamaha Ray ZR
මිල රු. 410900/=........................💰

#මූලික_ගෙවීම රු .12600/= කල විට

8290 x 36

මූලික ගෙවීම වැඩි කරන විට වාරිකය අඩු වේ.

$$$$$$ ලංකාවේ අඩුම #වාරිකය අපෙන්, කතා කරලා වෙනස බලන්න.

අවශ්‍ය ලියකියවිලි

ගැණුම්කරු⁣ගේ...........

- හැදුනුම්පත හෝ / රියදුරු බලපත්‍රයේ කොපියක්
- විදුලි බිල් ප⁣තේ හෝ ජල බිල් පතේ හෝ බැංකු පොතෙහි කොපියක්
( ලිපිනය තහවුරු කර ගැනීම සදහා. )
- ඡායාරූප 3 ( පාස්පෝට් ප්‍රමාණයේ. )

ඇපකරුගේ............

- හැදුනුම්පත / රියදුරු බලපත්‍රයේ කොපියක්

******* ඕනෑම පලාතක සිට පැමිණ මිලදී ගත හැක.

#නොමිලේ රක්ෂණය
ලියාපදිංචිය
හෙල්මට් 1ක්
ජැකට් 1ක්
යතුරු කට්ටලයක්
සේවා වාර 3ක්

කොන්දේසි සහිතයි........

Okitha Enterprises (Yamaha Show Room )
No 92 Borella Road ,Athurugirirya


Condition:
New
Brand:
Yamaha
Model:
FZ S
Model year:
2018
Engine capacity:
150 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0777367467

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Okitha Enterprises

Buy & Ride With Your Dreams Yamaha Bikes



Share this ad
Promote this ad

More ads from Okitha Enterprises