XEDA UV Hybrid Digital Printer

For sale by TSR Technologies (Pvt) Ltd MEMBER 8 Sep 2:32 pmNegombo, Gampaha

Rs 3,500,000

Negotiable


XEDA UV Hybrid Digital Printing Machine

වසර 10ක ආයුකාලයකින් යුක්තයි!!!!
Print Head සදහා warranty ඇති එකම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය !!!!!!!

අප අලෙවිකරන Digital මුද්‍රණ යන්ත්‍රය සතුව විශේෂ උපාංග කීපයක් ඇති බව මෙය කියවීමෙන් අවබෝධකරගත හැකි අතර එමගින් ඔබ ලබන ප්‍රතිලාබයන් මිලකල හැකිදයි විවේචන කලයුතුයි.

ලොව හොදම ශිඩා ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය ADP තාකිෂණයෙන් යුක්තයි. (අනෙකුත් ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර සමග සංසන්දනය කරවිට ලෙඩ අඩුම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය බව ඔබ දන්නෙහිද?)

ජපන් තාකිෂණයෙන්යුත් ශිඩා මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කරන්නේ චීනයේ Xin Kodak ආයතනයි. (මෙම ආයතනය අලෙවි ආයතනයක් නොව ඇත්ත වශයෙන්ම නිෂ්පාදන ආයතනයකි)

* Sheet සහ Rolls මද්‍යයන් දෙකම මුද්‍රණය කිරීමේ හැකියාව - can be printed roll type media and sheets

* අඩි හයම මුද්‍රණය කිරීමේ හැකියාව
* අඩි 8 X 4 හෝ අඩි 6 X 20 මුද්‍රණය කිරීමේ හැකියාව
* Advance electronic system
* Ink supply system – CISS (Refillable Cartridge type)
* 5 Colors (White)

Canvas, PVC sticker, Flex, Rexin, PET, PP, Vinyl, Poster, Paper, Paper boards, Wall papers, Bond Papers, Synthetic cloth, Magnetic papers, and any rolls substrates

Glass, wood, any metal sheet and etc…

Please call for more information

* Advance Capping satiation
මුද්‍රණ Head වල ඇතිවන දෝෂ ස්වයන් ක්‍රියව ඉවත් කිරීම
Auto purging and Fully automatic capping system
(මෙම උපාංගය ඇත්තේ අපගේ මුද්‍රණ යන්ත්‍රයේ පමණක් වීම විශේෂත්වයකි,)

* Omron temperature controlling meter
* Front drying Fans
* Take up system

• Professional Moving parts (include input and output tables)
X&Y axis – Servo Motor system - X&Y axis adopt raster and encoder accurate positioning, ensured the high quality printing. (Japan parts වලින් දෙන්නත් පුළුවන්)

• UV XEDA මුද්‍රණ තීන්ත වලින් සුපැහැදිලිව පහසුවෙන් මුද්‍රණ කලැහැකි අතර වසර 5කට වඩා මුද්‍රත කල්තබා ගත හැක.

* WARRANTY
DX12 ප්‍රින්ට් හෙඩ් සදහා වගකීමක්‌ සහිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්‍රින්ට් හෙඩ් සදහා වගකීමක් සහිත සහ ගුණාත්මක ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර (ගුණාත්මකතාවය මැනිය හැකි ආකාර දෙකකි, එනම් මුද්‍රණ යන්ත්‍රයේ ගුණාත්මක බාවය සහ මුද්‍රණ පිටපත් වල ගුණාත්මක බායි.) හදුන්වාදෙමින්, අප දිවඉනේ ප්‍රථම විශ්වාසදායකයා වේ.

b) All electronics boards - වසරයි
c) All Motors - වසරයි

* 4 – Free Services
100% free services (බස් ගාස්තුවත් අයනොකෙරේ, Service charge අය නොකෙරේ )

ඔබට පහසු ඕනෑම වේලාවක අංක 179,ශාන්ත ජෝශප් වීදීය,මීගමුව යන ලිපිනයේ පිහිටි අපගේ ප්‍රදර්ශනාගාරයෙදී ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර පරික්ෂා කර බැලිය හැක. නැතහොත් අපගේ පාරිබෝගිකයන් අමතන්න.

ශිඩා (XEDA) මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීමෙන් ඔබට ලැබෙන වාසි;

*සැම මුද්‍රණ යාන්ත්‍රයක් සදහාම වසරක වගකීමක් සහ වසරක නොමිලේ සේවා 4ක් නොමිලේ
(මුද්‍රණ යන්ත්‍රය සදහා Service අවශ්‍ය බව සහ ක්‍රමානුකූලව නඩත්තුව තුලින් මුද්‍රණ යන්ත්‍රයේ පැවැත්ම, කාර්යක්ෂමතාවය පලදායීතාවය වැඩි බව අපි ඔප්පුකර ඇත.)

* මුද්‍රණ හෙඩ් සදහා වගකීමක් ඇති එකම මුද්‍රණ යන්ත්‍රය
* නොමිලේ සපයන සේවාවන් සදහා කිසිදු මුදලක් අයනොකරන එකම ආයතනය (උදා: බස් ගාස්තු/ප්‍රවාහන, සර්විස් චාර්ජ්) )
*මුද්‍රණ ශේෂ්ත්‍රයේ තාක්ෂණික සේවා සපයන්නෙක් හැටියට වසර 20ක පළපුරුද්ද
*දැනට පවතින ජපන් තාක්ෂණයට වඩා වැඩිදියුණුකර ඇති ලංකාවේ එකම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය
* ඉතාමත් අඩු මුදලකින් නඩත්තු කල හැකිවීම
* ශිඩා මුද්‍රණ යන්ත්‍රය මිලදීගත් සැම පාරිබෝගිකයෙක්ම තෘප්තිමත්
* තාක්ෂණයෙන් ඉතාමත් උසස් මෙම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය සාදාරන දැරියහැකි මිලකට පාරිබෝගික ඔබට ලබා දීම

(ශිඩා මුද්‍රණ යන්ත්‍රය සැසදිය යුත්තේ ජපන් ප්‍රින්ට්න් සමග පමණි.)
සියලුම අමතර කොටස්, සේවා සහ යන්ත්‍ර ඉහල ගුණාත්මක බවෙන් යුත්තයි.
පළමුව මිලදීගත් ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයට වඩා හොඳ විසදුමක් ඔබ සොයන්නෙහිද? එසේනම් අපගේ ශිඩා ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය ඔබට කදිම විසදුමක් විය හැකියි. !!!

www.tsr-tech.com


Condition:
New
Report this ad

Contact

  • 0718000600

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
TSR Technologies (Pvt) Ltd

Digital Printing Solutions


Share this ad

Promote this ad

More ads from TSR Technologies (Pvt) Ltd