XEDA (ශිඩා) Advance Digital Printer

For sale by TSR Technologies (Pvt) Ltd MEMBER20 Sep 12:51 pmNegombo, Gampaha

Rs 1,250,000

XEDA Advance Digital Printing Machine

වසර 10ක ආයුකාලයකින් යුක්තයි!!!!
Print Head සදහා warranty ඇති එකම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය !!!!!!!

අප අලෙවිකරන Digital මුද්‍රණ යන්ත්‍රය සතුව විශේෂ උපාංග කීපයක් ඇති බව මෙය කියවීමෙන් අවබෝධකරගත හැකි අතර එමගින් ඔබ ලබන ප්‍රතිලාබයන් මිලකල හැකිදයි විවේචන කලයුතුයි.

ලොව හොදම ශිඩා ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය ADP තාකිෂණයෙන් යුක්තයි. (අනෙකුත් ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර සමග සංසන්දනය කරවිට ලෙඩ අඩුම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය බව ඔබ දන්නෙහිද?)

ජපන් තාකිෂණයෙන්යුත් ශිඩා මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කරන්නේ චීනයේ Xin Kodak ආයතනයි. (මෙම ආයතනය අලෙවි ආයතනයක් නොව ඇත්ත වශයෙන්ම නිෂ්පාදන ආයතනයකි)

* අඩි හයම මුද්‍රණය කිරීමේ හැකියාව
* Can be Achieve 95% of secondary colors by using main process inks (Print quality better than Chinese 6 color printing machine)
* Advance electronic system
* Ink supply system – CISS (Refillable Cartridge type)

* Advance Capping satiation
මුද්‍රණ Head වල ඇතිවන දෝෂ ස්වයන් ක්‍රියව ඉවත් කිරීම
Auto purging and Fully automatic capping system
(මෙම උපාංගය ඇත්තේ අපගේ මුද්‍රණ යන්ත්‍රයේ පමණක් වීම විශේෂත්වයකි,)

* Omron temperature controlling meter
* Front drying Fans
* Take up system
* The highest Physical resolution make good shadow and highlight areas
Colour gamut - 17.1 million
(සාම්පල් ප්‍රින්ට් එකක් කරලම බමු, පොඉන්ට් 3 ප්‍රින්ට් කරලා පෙන්වන්න පුළුවන්, Colors ජපන් මැෂින් එකට වඩා වැඩියි. බස් සිටිකර් වැඩ වලට විශේෂයි.)

• Professional Moving parts
X&Y axis – Servo Motor system - X&Y axis adopt raster and encoder accurate positioning, ensured the high quality printing. (Japan parts වලින් දෙන්නත් පුළුවන්)

• XEDA මුද්‍රණ තීන්ත වලින් සුපැහැදිලිව පහසුවෙන් මුද්‍රණ කලැහැකි අතර වසර දෙකක් මුද්‍රත කල්තබා ගත හැක.

• Media Type - Vinyl, Flex, Polyester, Back-lit film, Window film, PP, Lamp Pies, Wall papers, Bond papers, Synthetic cloth, PET, Canvas, One way vision, Magnetic papers, PVC Stickers, Banner Setting, Front lit flex banners and all type of eco-solvent substrates

* WARRANTY
a) Print Heads (DX5 ප්‍රින්ට් හෙඩ් සදහා වගකීමක් ඇති ලංකාවේ එකම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය)
(ප්‍රින්ට් හෙඩ් සදහා වගකීමක් දිය හැක්කේ එම මුද්‍රණ යන්ත්‍රය ඉස්ථායි නම් පමණි. )

DX12 ප්‍රින්ට් හෙඩ් සදහා වසරක වගකීමක්‌ සහිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්‍රින්ට් හෙඩ් සදහා වගකීමක් සහිත සහ ගුණාත්මක ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර (ගුණාත්මකතාවය මැනිය හැකි ආකාර දෙකකි, එනම් මුද්‍රණ යන්ත්‍රයේ ගුණාත්මක බාවය සහ මුද්‍රණ පිටපත් වල ගුණාත්මක බායි.) හදුන්වාදෙමින්, අප දිවඉනේ ප්‍රථම විශ්වාසදායකයා වේ.

b) All electronics boards - වසරයි
c) All Motors - වසරයි

* 4 – Free Services
100% free services (බස් ගාස්තුවත් අයනොකෙරේ, Service charge අය නොකෙරේ )
• මුද්‍රණ යන්ත්‍රයේ බර 540 Kg (වැනෙන පැද්දෙන යන්ත්‍රවල Printing quality අඩුබව ඔබ දන්නෙහිද?)

ඔබට පහසු ඕනෑම වේලාවක අංක 179,ශාන්ත ජෝශප් වීදීය,මීගමුව යන ලිපිනයේ පිහිටි අපගේ ප්‍රදර්ශනාගාරයෙදී ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර පරික්ෂා කර බැලිය හැක. නැතහොත් අපගේ පාරිබෝගිකයන් අමතන්න.

ශිඩා (XEDA) මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීමෙන් ඔබට ලැබෙන වාසි;

*සැම මුද්‍රණ යාන්ත්‍රයක් සදහාම වසරක වගකීමක් සහ වසරක නොමිලේ සේවා 4ක් නොමිලේ
(මුද්‍රණ යන්ත්‍රය සදහා Service අවශ්‍ය බව සහ ක්‍රමානුකූලව නඩත්තුව තුලින් මුද්‍රණ යන්ත්‍රයේ පැවැත්ම, කාර්යක්ෂමතාවය පලදායීතාවය වැඩි බව අපි ඔප්පුකර ඇත.)

* මුද්‍රණ හෙඩ් සදහා වගකීමක් ඇති එකම මුද්‍රණ යන්ත්‍රය
* මිලියන 17.1 පාට ඇති එකම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය (වර්ණාවලිය)
* නොමිලේ සපයන සේවාවන් සදහා කිසිදු මුදලක් අයනොකරන එකම ආයතනය (උදා: බස් ගාස්තු/ප්‍රවාහන, සර්විස් චාර්ජ්) )
*මුද්‍රණ ශේෂ්ත්‍රයේ තාක්ෂණික සේවා සපයන්නෙක් හැටියට වසර 20ක පළපුරුද්ද
*දැනට පවතින ජපන් තාක්ෂණයට වඩා වැඩිදියුණුකර ඇති ලංකාවේ එකම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය
* ඉතාමත් අඩු මුදලකින් නඩත්තු කල හැකිවීම
* ශිඩා මුද්‍රණ යන්ත්‍රය මිලදීගත් සැම පාරිබෝගිකයෙක්ම තෘප්තිමත්
* තාක්ෂණයෙන් ඉතාමත් උසස් මෙම ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය සාදාරන දැරියහැකි මිලකට පාරිබෝගික ඔබට ලබා දීම

(ශිඩා මුද්‍රණ යන්ත්‍රය සැසදිය යුත්තේ ජපන් ප්‍රින්ට්න් සමග පමණි.)

පළමුව මිලදීගත් ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයට වඩා හොඳ විසදුමක් ඔබ සොයන්නෙහිද? එසේනම් අපගේ ශිඩා ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය ඔබට කදිම විසදුමක් විය හැකියි. !!!

www.tsr-tech.com


Condition:
New
Report this ad

Item will be delivered by ikman

Buyer Protection

Pay
Online

OR

Cash on delivery

Have a question?
0718000600
0717554655
Chat

 

Stay safe on ikman.lk!

Using Buy Now is the safest way to buy this item.
  • No travelling to meet strangers
  • No risk of fraud or theft

Be wary of sellers who insist on meeting in person or want upfront fees. Be sure to report them to us!

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Item will be delivered by ikman

Buyer Protection

Pay
Online

OR

Cash on delivery

Have a question?
Visit member's page
TSR Technologies (Pvt) Ltd

Digital Printing Solutions


Share this ad

Promote this ad

More ads from TSR Technologies (Pvt) Ltd