( WRR-241) Valuable House For Sale In Horana
හොරණ නගරයට ඉතා ආසන්නයේ පිහිටි ඉතා ඉහල වටිනාකමින් යුතු
පොකුණුවිට හංදියට 3km
හොරණ ටවුමටම 5km
මනරම් පරිසරයක පිහිටි අතේ ඇති මුදලට වටිනා කියන නිවසකි
පර්චස් 9.9ක භූමි ප්‍රමාණය
නිවස වර්ග අඩි 800
නිදන කාමර 03
සාලය
නාන කාමර 01
කුස්සිය
ගෙවත්තෙහි ඉඩකඩ
නිවසටම පාර අඩි 12යි
ගේට්ටු සහ තාප්ප දමා වටකර ඇත
පාසල්/සුපිරි වෙළඳසැල් සියල්ල ලඟින්
මෙම පහසුකම් සහිත නිවසෙහි මුළු වටිනාකම ලක්ෂ 45ක් පමණි. මිලගනන් අයිතිකරු සමඟ සාකච්ඡා කල හැක
ඉතා ඉක්මනින් විකිණීමට ඇති සියලු ලියකියවිලි අංග සම්පූර්ණ සින්නක්කර ඔප්පු සහිත මෙම නිවස මුදල් අවශ්‍යතාවයක් මත ඉතා ඉක්මනින් විකුණනු ලැබේ
පරීක්ෂා කිරීමට ගැනුම්කරුවන් ඉතා ඉක්මනින් අමතන්න
Idea Property and Real States
Contact - Waruna Shakya
only Genuine Buyers