Projectors For Weddings/ Events
වයර් රහිතව මහල් දෙකක් අතර හෝ ඔනැම දුරක් ස්ථාක දෙකක් හෝ කිහිපයක් අතර වැඩ කල හැහි Wireless Video & Audio Link සහිතව ලබාගත හැක
Up to 600 m HDMI Cable , Wireless Projector Link Any Distance / Location Playback
ඔබගේ ඕනෑම,
කාර්යාලයේ රැස්වීමකට
කාර්යාලයේ උත්සවයකට
නිවසේ සාදයකට
ආගමික කටයුත්තකට
විවාහ මංගල්‍යය සාදයකට
වැනි ඕනෑම අවශ්‍යතාවයක් සඳහා පැහැදිලි දර්ශන පරාසයක් සහිත Multimedia Projector එක්ක් අපගෙන් ලබාගන්න.
Up to 400 m HDMI Cable , Wireless Projector Link Any Distence / Location Playback
multi media projector සැපයීම මංගල උත්සව සඳහා pre shoot පෙන්වීම ඡායාරූප පෙන්වීම සඳහා ඉතා උසස් තත්වයේ projector අපගේ පළපුරුදු වූ තාක්ෂණික ශිල්පීන් සමඟ ලබාගැනීම සඳහා විමසන්න
projector screen සියලුම stand cable සියලුම උපකරණ අප විසින් සපයනු ලැබේ