NEW Dialog 4G wifi රවුටරය. මෙය පාවිච්චී කර නොමැති අතර අප වෙසෙන ප්රෙදේශයට wifi signal නොමැති වීම නිසා මෙය විකිනීමට තීරණය කෙරිණි.
Rouer එකට කිසිදු හෝ සීරීමක් වත් නොමැත. පැකින්වත් ඉවත්කර නොමැති අතර එය සමග 12. V out put charger හා ඕන කරන වෙනත් සියලුම උපාංග ලැබෙනු ඇත.
කිසිදු හෝ හානියක් වී ඇති නම් වග කියනු ලැබේ.
අපව වෙත පහත දුරකතන වලට අමතා මිල සමතයකට පත් කර ගත හැක.👇👇👇👇👇👇👇👇👇👇👇👇