Wifi Camera

For sale by 0776170030 12 Jan 12:41 pmNuwara Eliya, Nuwara Eliya

Rs 3,950

Mini Camera Wireless 1080p WIFI Infrared Night Vision IP Camara Two-way Voice Motion Detection

WIFI ROTATABLE CCTV CAMERA
Now Only 3950.00
Two years warranty
1080p HD
12MP Full HD video recording
Night vision
Lowest price in srilanka
කුඩා අදුරේ පැහැදිලිව පෙනෙන කැමරාව
සුපැහැදිලි දසුන් සහිතව
මනා නිමාව, පහසුවෙන් අතෙහි රැගෙන යා හැකිය.
ද්විත්ව වීඩියෝ රෙසලූෂන්
සුපැහැදිලි ෆොටෝ දර්ශන
32GB දක්වා මෙමරි කාඩ් භාවිත කල හැකිය.
බැටරිය එක වරක් චාර්ජ් කල පසුව පැය 5ක් පමන වේලාවක් වීඩියෝ කල හැකිය.
එක වරකට පැය 3ක් පමන චාර්ජ් කල හැකිය.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි.
ඡායාරූප වලට පහලින් අති දුරකතන අන්කයට අමතන්න
භාණ්ඩ ඇණවුම් කිරීම සදහා ඡායාරූප වලට පහලින් ඇති දුරකථන අංකයට හෝ බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ අංකයට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න
ISLANDWIDE DOOR STEP DELIVERY!!!
To order send us
1) Name
2) Address
3) 2 contact numbers
*Delivery charges apply
Happy shopping :)
මෙය smart phone එකෙන් පාලනය කල හැකි camera එකකි.
ඕනෑම අතකට හැරවිය හැකිය.රාත්‍රියේ බාවිතා කලහැකිය.
camera ළහ සිටින අය සමහ කතා කලහැකිය.
මෙය ළමයින් හෝ වැඩිටියන් ගැන සෙවීමට බාවිතා කල හැකිය. ඔබ කොතන සිටියත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය හා ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දිය හැකිය.
ඔබ ගෙදර වැඩ හෝ office හෝ වෙනින් තැනක ඉන්න විට ඔබේ දරුවා කුමක් කරන්නේදැයි ඔබට live බලා ගන්නපුළුවන්
මෙය ආරක්‍ෂිත camer එකක් විදියට භාවිතා කලහැකිය
Wireless smart IP camera Shop/Home/baby/Elderly security now in your Smart phone...


Condition:
New
Report this ad

Contact

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe



Share this ad
Promote this ad