Weight Brand Gym

For sale by SS Marketing MEMBER13 May 11:02 amMalabe, Colombo

Rs 100

LOCATION ( BATTARAMULLA,MALABE ,WARAKAPOLA )
BRAND NEW WHOLE SALE PRICE
1 KG Rs 100,140,150,180
LIFE TIME WARRANTY
SS MARKETING ව්‍යායාම උපකරණ තත්වයෙන් ඉතා උසස් සේම ඔබ ගෙවන මුදලට වඩා ඵලදායි ව්‍යායාම උපකරණ වේ.
අද වෙළෙඳ පොළෙහි බොහෝ ව්‍යාජ උපකරණ දැකිය හැක. මේ වන විටත් ඔබගේ පෞද්ගලික අත්දැකීමක්, මිතුරන් හෝ ඔබට සමීප විවිධ පුද්ගලයන්ගෙ බොහෝ අත්දැකීම් ඇති බව රහසක් නොව, තවද දැනටමත් ඔබ මිලදීගත් වියායාම උපකරණයක් ඔබගේ අවශ්‍යතාවය ඉටු නොවී ගෙයි මුල්ලක හෝ කාමරයක ඔබගේ ඇඳුම් වනන්න භාවිතා කර ඇති බවට සැකයක් නැත. ඔබ එය විකුණන්න කෙනෙක් සොයනවාද ඇත. නැවත මෙවැනි උපකරණයක් බොහෝ විට මිලදී ගන්නේ ද ඔබ වැනිම අයෙකි.
විශේෂයෙන් වෙළෙද පොලේ නිවෙස් සදහා අලෙවි කරනු ලබන ව්‍යායාම උපකරණ 75% ක පමණ ප්‍රමාණයක් පෙන්වන පවසන ව්‍යායාම ප්‍රායෝගිකව කළ නොහැක. ඒ බව ඔබ පළපුරුදු උපදේශකයකු සමගින් පරීක්ෂා කිරීමේදී හොඳින් වටහා දැනගත හැක. මේ බව හොදින් වටහා ගත් SS MARKETING අප ආයතනය ඔබට වඩා හොඳ ඵලදායි ව්‍යායාම උපකරණ ලබා දීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන කටයුතු කරනවා. ගනුදෙනු කරුවන් ලෙස අප ඔබට දෙන අවවාදය ඔබ කුමන හෝ ව්‍යායාම උපකරණක් මිලදී ගැනීමට ප්‍රථම උපකරණය ගැන සහ එහි ඔබට ඔබේ අවශ්‍ය තාවයට ඇති ගැලපීම ගැන හොදින් සොයා බලන්න. තවද ඔබගේ සිරුර සමගින් කොතෙක් දුරට ප්‍රායෝගිකව සහ නිවැරැදිව ව්‍යායාම කළ හැකි දැයි හොදින් සොයා බලන්න. ව්‍යායාම උපකරණ මිලදී ගැනීමේදී උපකරණයක මිල නිෂ්පාදිත රට හෝ එහි පෙනුම ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් වලකින්න. නිවැරදි ව්‍යායාම උපකරණ ඔබ අතට පත් කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලද වියායාම උපදේශකවරු අප ප්‍රදර්ශනාගාර වෙත අනියුක්ත කර ඇත. අපගේ ක්ෂණික දුරකථන ඇමතුම් සමග සම්බන්ධවී ඔබට උපදෙස්ද ලබා ගත හැක.
අප ආයතනය මේ රට සේම විදේශ රටවල් වලටද ව්‍යායාම උපකරණ සැපයීමෙහි ප්‍රමුඛ ස්ථාන ගෙන කටයුතු කරනවා. ඒ අතරින් මෙරට රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, රජයේ විශ්ව විද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාල, විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, ප්‍රධාන පෙළේ ව්‍යායාම මධ්‍යස්ථාන, නිවාස සංකීර්ණ, සමිති සමාගම් වැනි බොහෝ ආයතන සඳහා ව්‍යායාම උපකරණ සැපයීම ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කර ඇත.
කුමක් හෝ ව්‍යායාම උපකරණයක් මිලදී ගැනීම පසෙකින් තබා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ඔබගේ අවශ්‍යතාවය ඉටුවන ඔබගේ මුදල අපතේ නොයන, නිවැරදි උපදෙස් සමඟින් නිවැරදි ව්‍යායාම උපකරණ මිලදී ගැනීමට විශ්වාසයෙන් පැමිණෙන්න අප ආයතනය වෙත. ඔබගේ අවශ්‍යතාවයට නිවැරදි ව්‍යායාම උපකරණ සැපයීම ප්‍රමුඛ කොට ගෙන කටයුතු කරන බවට SS MARKETING සහතික වන්නෙමු.
තරඟකාරී වෙළඳ පොළ තුල කුමක් හෝ ව්‍යායාම උපකරණයක් ඔබ අතට පත් කිරීම අපේ බලාපොරොත්තුව නො වන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමු.
පැමිණෙන්න වෙනස වටහා ගන්න SS MARKETING


Condition:
New
Equipment type:
Fitness / Gym
Report this ad

Contact

  • 0772260020
  • 0776644001

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
SS Marketing

Best provider in Town



Share this ad
Promote this ad

More ads from SS Marketing