wedding tables 5ක් විකිණීම ඇත.
මේසේ ලී වර්ගය තේක්ක
එකක සෙට් එකක මිල Rs.26,500 යි
( මේස ලෑලි 1, මේස රෙදි රතු පාට 1,මේස stand 1)
මේස 05 ක් තියෙනවා ඔක්කොම,
සම්පුර්ණ මුදල Rs.26,500 x 05 = 132,500/=
ගැනුම්කරුවන් පමණක් අමතන්න.