website web application development

For sale by NOVA TECH ZONE (Pvt) Ltd MEMBER26 Mar 9:14 pmKotte, Colombo

Rs 9,000


අධික තරඟකාරීත්වය හමුවේ ඔබගේ ව්‍යාපාරය ඉදිරියටම ගෙන යන්න ඔබට වෙබ් අඩවියක් තිබීම අත්‍යාවශය අංගයක් බව ඔබ දැනගෙන සිටියේ නැහැ නේද?

වෙබ් අඩවියක් හෝ වෙබ් සිස්ටම් එකක් හදාගෙන ව්‍යාපාරය අලුත් විදියට පහසුවෙන සහ ලාබදායී ලෙස කරගෙන යන්න ඔබට අවශ්‍යය සේවාවන් ලබාදීමට අප සූදානම්. ඔබට අවශ්‍ය තාක්ෂණික සහය සහ උපදෙස් නොමිලේ ලබාගන්න.

අපගේ විශේෂ promotion period එකේදී ලොවෙත් නැති පුංචිම පුංචි රුපියල් 9,000/= ක් වැනි මුදලකට ඔබගේ වෙබ් අඩවිය අදම නිර්මාණය කරගන්න.

( වෙනත් ආයතන වල බෙව් ඩිසයින් පැකේජ රුපියල් 25,000/= ක් 35,000/= ක් පමණ වන විට අප ආයතනය මගින් රුපියල් 9,000/= වැනි ඉතාමත් අවම මිලකට ලබාදීමේ අපගේ බලාපොරොත්තුව වනුයේ වෙබ් තාක්ෂණය සුලු පරිමාණ ව්‍යාපාර වලටද දැරිය හැකි තාක්ශනයක බවට ලංකාව තුල ප්‍රචලිත කිරීමින් අපගේ රට තාක්ෂණික වශයෙන් පියවරක් ඔසවා තැබීමටයි. )

- free hosting
- free domain name
- free business email
- free setup

අපගේ මෙම විශේෂ පැකේජයට පවතින අධික ඉල්ලුම නිසා අප ආයතනයට මෙම දීමනාව තවත් බොහෝ කාලයක් ලබාදීමට අපහසු තත්වයක් උදා වී තිබේ. එබැවින් ඔබ තවත් ප්‍රමාද වී මෙම විශේෂ අවස්ථාව මගහැර ගන්න එපා.

දක්ෂ, පළපුරුදු සේවක පිරිසකගේ උපදෙස් යටතේ ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුනුකරගන්න අපත් සමග එකතු වන්න


Service type:
Software / Website development
Report this ad

Contact

  • 0776485039
  • 0714126559
  • 0710892208
  • 0758491749

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
NOVA TECH ZONE (Pvt) Ltd

Solutions Beyond the Ultimate


Share this ad

Promote this ad

More ads from NOVA TECH ZONE (Pvt) Ltd