Wealth Planner - Kandy

Posted by AIA INSURANCE LANKA PLC
32 days
Apply for this job

Job location
Kandy
Company / Employer
AiA insurance Lanka PLC
Job type
Full Time
Industry
Consulting
Business Function
Marketing & PR
Role / Designation
wealth Planner
Salary (per month)
Rs 30,000 - 100,000
Required experience (years)
1

About the role

ඔබ සොයනා වෘත්තිය කුමක් ද ?

ඔබ සිහින දකින පරිදි ඔබේ ජීවිතය ජය ගත හැකි වෘත්තියක් ඔබ සොයන්නේ නම් ..

ලොව දෙවන විශාලතම සමාගමේ ඉහළ ආදායමක් උපයමින්..නවීන තාක්ෂණය භාවිතා කරමින්..ලොවම පිළිගත් විශිෂ්ටතම ජාත්‍යන්තර ඇගයීම් වලට ලක්වෙමින් ..දේශීය විදේශීය ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වීම් ලබමින් ..විදෙස් රටවල සංචාරය කරමින් ..
ඔබගේ රැකියාව කිරීමට ඔබ කැමතිද?

ඒ සඳහා ලංකාවේ සේවය කිරීමට හැකි හොඳම සමාගම ලෙස (Great Place to work in Sri Lanka ) වසර ගණනාවක් සම්මානයෙන් පිදු ලත් සමාගමෙහි රැකියා අවස්ථාවන් දැන් ඔබ හට ලැබී ඇති බව ඔබ දන්නවා ද ?

එන්න..AiA Wealth Planner වෘත්තිය හරහා සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් රැකියාවක වෙනස දකින්න..

ඔබට අවශ්‍ය කරන මූලික සුදුසුකම් :
1.වයස අවුරුදු 20- 45ත් අතර වීම .
2.ගණිතය විෂය ඇතුළුව අපොස සාමාන්‍ය පෙළ සමත්ව සිටීම .

ඔබ රැකියාවකින් බලාපොරොත්තු වන්නේ දිනෙන් දින වෘත්තිමය වර්ධනයක් නම් ඔබත් අදම පහත සඳහන් email ලිපිනයට අයදුම් කරන්න..

Apply for this job

Similar ads