ඉනෙක්ස් ඉංජිනේරු ආයතනය විසින් ඉහළම මට්ටමේ ජල ආරක්ෂණය (Waterproofing) සහ උසස් තත්ත්වයේ ජල ආරක්ෂණ ද්‍රව්‍ය සැපයීම
1. Highseal20
2. Highseal1015
3. highseal construction grout
4. Highseal penetrating coat සඳහා විශේෂිත වේ. කොන්ත්‍රාත්කරුවන්ට සහ ගෘහස්ථ සේවාදායකයින්ට අවශ්‍ය ද්‍රව්‍ය සහ සේවාවන් බාධාවකින් තොරව ලබාගත හැක . ඔබ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවෙකු හෝ උපදේශකයෙකු වන්නේ නම්, ඔබේ අවශ්‍යතාවලට ගැලපෙන විශ්වාසදායක සහ කාර්යක්ෂම ජල ආරක්ෂණ සේවාවන් ඔබට ලබාගත හැක.
ඉහළම ප්රමිතීන් සපුරාලන පුළුල් ජල ආරක්ෂණ විසඳුම් සඳහා ඕනෑම ව්‍යාපෘතියක් සදහා අප ආයතනය අමතන්න ව්‍යාපෘති සදහා සුපරීෂණය, (consultation), අසාර්ථක හෝ අසමත් ජල කාන්දු නිවාස ගොඩනැගිලි සදහා සාර්ථක විසදුම් අප ආයතනය විසින් ලබා දෙන්නෙමු. ඒ සදහා වගකීම් සහතිකයක් අපවිසින් ලබාදෙන්නෙමු.
Providing the highest level of waterproofing services and high quality waterproofing materials. by Inex Engineering
1. Highseal20
2. Highseal1015
3. Highseal construction grout
4. Highseal penetrating coat.
Contractors and domestic clients can get the materials and services they need without interruption. Whether you are a main contractor or a consultant, you can get reliable and efficient waterproofing services to suit your needs.
For comprehensive water protection solutions that meet the highest standards, contact our company for any project. We provide project supervision, (consultation), successful solutions for failed or failed water leakage houses and buildings. We will provide a warranty for all type work of waterproofing and rectification works.