Rs 2,380
Description
For sale by
MC International
Safety tips
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Waterproofing Materials නිෂ්පාදනයේ පුරෝගාමීන් වන MC INTERNATIONAL අප ආයතනය මගින් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ම ආනයනය කර සැකසුම් කරනු ලබන "LAKCRETE" Water Base Stain & Top Coat මගින් දැව භාණ්ඩ,දොර උලුවහු සහ ෆිනිිිෂින් සිවිලිම් මතුපිට ඔබට අවශ්‍ය වර්ණය මෙන්ම දීප්තිය ඉතා පහසුවෙන් නිවැරදිව ලබාගත හැකි අතර, එහි අන්තර්ගත UV හා ජල ප්‍රතිරෝධක
මෙන්ම කෘමි විසර්ජන හැකියාව මගින් වැඩි ආරක්ෂාවක්, දිගුකල් පැවැත්මක් ලබාගත හැක. පහසු ආලේපණය, ඉහල ගුණාත්මකභාවය මෙන්ම වෙලදපල අසමසම මිල එහි ඇති විශේෂත්වයයි.
Wood Color Stain 1L discounted price Rs.2380/=
Wood Color Stain 4L discounted price Rs. 9055/=
Wood Top Coat. 1L discounted price Rs. 4730/=
Wood Top Coat. 5L discounted price Rs. 23160/=
අපගේ නිෂ්පාදන: