මුදල : රුපියල් 150,000 (සා කච්ඡා කරගත හැ ක)
01) හංවැල්ල - කොළඹ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
02)වර්ග අඩි 5000 ක වහලයක් සහිත රථ වාහන නැවැත්වීමේ අංගනයක් හා වර්ග අඩි 400 කාර්යාලයක්
03) ජලය සහ තෙකලා විදුලි පහසුකම්
04) කාර්යාලයට අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ ද අවශ්‍ය නම් ලබා දිය හැක. (මිල ගණන් සාකච්ඡා කරගත හැ ක)
05) අවශ්‍ය නම් සේවකයන් හට නවාතැන් ගැනීමේ පහසුකම්ද සපයා ගත හැක
06) මෝටර් රථ විකිණීමේ ව්‍යාපාරයක් සදහා සුදුසුම ස්ථානයකි
වැඩි විස්තර සඳහා අප අමතන්න.