වටිනා බිම් කොටස් කිහිපයක් විකිණීමට
================================
# ස්ථානය : වැලිහේන ( කොච්චිකඩේ )
# ඉඩමේ ප්‍රමාණය : පර්වස් 10 ( කැබලි 32 ඇත )
# හරි හතරැස් තැනිතලා බිමකි
# කොච්චිකඩේ නගරය කිමී 01 දුරින්
# කොළඹ , හලාවත ප්‍රධාන බස් මාර්ගයට
මීටර් 350
# අඩි 30 වඩා වැඩි පලලින් යුත් ප්‍රවේශ මාර්ගය
# මීගමුව නගරයට මිනිත්තු 10
# මීරිගම, මීගමුව ප්‍රධාන බස් මාර්ගයට
මිනිත්තු 15
# ඉතා නිදහස් ප්‍රසන්න පරිසරය
# කටුනායක ගුවන් තොටුපොල✈️ ට සහ
කොළඹ, කටුනායක අධිවේගී මාර්ග🛣️
පිවිසුමට මිනිත්තු 20 වැනි කාලයකින්
ලඟාවීමේ හැකියාව
# කටාන නගරයට කිමි 05
# ඉතා ආසන්නව ඇති ප්‍රසිද්ධ පාසැල්, ප්‍රධාන
බැංකු, රෝහල් , සුපිරි වෙළඳ සැල් හා අනිකුත්
අවශ්‍ය ය ආයතන
# පර්චසයක මිල රු : ලක්ෂ 4.95 සිට 5.50 දක්වා
# මිල ගණන් සාකච්ඡා කර ගත හැක
~~ ඔබගේ අනාගත ආයෝජන සඳහා වඩාත්
සුදුසු බිම් කොටසකි....
📞 වැඩි විස්තර සඳහා අමතන්න
Valuable Land For Sale in Kochchikade
===============================
+ Location : Welihena ( Kochchikade )
+ Land Size : 10 Perch ( 32 Plots Available )
+ Fully Square Land
+ 01km To Kochchikade Town
+ Colombo,Chilaw Main Bus 🚌 road 350m
+ More than 30 ft Access Road
+ Negombo Town only 10 min
+ Mirigama,Negombo main bus road 15min
+ Very calm environment
+ Katunayake Airport ✈️ and Colombo,
Katunayake Highway 🛣️ entrance can reach
within 20min
+ To Katana Town 05km
+ Nearest to Famous
School, Super markets, Banks and etc.
+ Price Rs:495000 - 550000 /= ( Per Perch )
+ Price Can be Negotiable
~~ Don't missed out your future investment..
☎️ Call more details ☎️
- Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
- Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
මීරිගමින් වටිනා බිම් කොටස් කිහිපයක්
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 170,000 per perch42 daysයක්කල කිරිදිවැල පාරෙන් වටිනා බිම් කොටස් කිහිපයක් විකිණීමට
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 250,000 per perch28 daysනිවස විකිණීමට Kochchikade
Bedrooms: 5, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 170,000,0002 daysබිම් කොටස් කිහිපයක් විකිණිමට Yakkala
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 225,000 per perch27 days