Vivo 1000lm 3D/HD/ Projector Full set

For sale by GeeLimz MEMBER31 Aug 12:04 pmDambulla, Matale

Rs 19,990


Vivo 1000lm 3d/tv/hd/led projector full set free

### FREE 👉👉👉
✔️ Projector SCREEN (100inch)
✔️ Stand
✔️ Vga cable
✔️hdmi cable
✔️LASER PEN
✔️3D GLASS
✔️AV CABLE

🤔 - ඔබත් අවම මිලකට වැඩි කලක් භාවිතකලහැකි projector එකක් සොයන්නේද?
🤔 - ඔබ class කරන අයෙක්ද? ව්‍යාපර අවශයතා සදහා projector සොයන්නෙක්ද? නැතහොත් නිවසේ පරිහරනයට projector එකක් සොයන්නෙක්ද?
🤗 ඔබ කවර අවශයතාවයකට projector සෙවුවද අප ඔබගේ අවශ්‍යතාවට 100% ක් ගැලපෙන projector තෝරා දීමට හා පරිහරනයට ඔබට උදවු වන්නෙමු. 🤗

අප 2010 වසරේ සිට අකණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණත්වයෙන් උසස් භාණ්ඩ වගකීමක් සහිතව සැපයීමට සමත් වී ඇත. අප දැනට වසර 8 ක් මුලුල්ලේ ප්‍රොජෙක්‍ටර් ආනයනය කොට විශ්වාසවන්තව පාරිබෝගිකයන් අතට පත්කොට ඇත.

✔️☄ Projector ය මගින්ම රූපවාහිණී නැරබීමේ හැකියාවද ඇත. සාමාන්‍ය ඇන්ටනාව projector යට සම්භන්ද කොට ඉතා පැහැදිලිව රූපවාහිණී නැරබීය හැක. ☄
✔️ Projector ය මගින් 3D films නැරබීය හැක
✔️ ශ්‍රී ලංකාවේම අවම මිල ගණන්.
✔️ මෙම LED Projector මගින් නිවසට , ව්‍යාපාර ස්ථානයට , පංති කාමර ඉගැන්වීම් කටයුතු වලට ආදී සියලුම Multimedia කටයුතු සදහා පහසුවෙන් භාවිතා කල හැක.
✔️ අවම විදුලි ධාරිතාවක් සහිතව ක්‍රියාත්මක වන අතරම තැනින් තැනට ගැනයාමද හා මෙහෙයවීම ඉතා පහසුය.
✔️ දහවල් කාලයේද භාවිතා කල හැකි නිසා class වල ඉගැන්වීම් කටයුතු සදහා ඉතා යෝග්‍ය.
✔️ ඉතා දිගු කාලයක් කිසිම අලුත්වැඩියාවකින් තොරව පරිහරණය කල හැක.
( බල්බයේ ආයුකාලය පැය 50,000 කි )
✔️ අඩි 4 – 12 පමණ ඉතා පුලුල් තිරයක් ලබා ගත හැකි අතරම සාමාන්‍ය බිත්තියට රූපරාමු ලබාගත හැක.
✔️ ඉතාම පැහැදිලි HD රූපරාමු ලබා ගත හැකිය.

USB, SD CARD, HDMI, VGA, ANALOG TV, AV INPUT මගින් ඔබට අවශ්‍ය Films, Videos, images, presentation, audio, ආදී සියලුම දෑ නැරබිය හැකි අතරම DVD PLAYER සම්බන්ධ කල හැක. මෙහි ඇති විශේෂ වාසිය වන්නේ සාමාන්‍ය ඇන්ටනාව සම්භන්ද කොට රූපවාහිනී නැරබීමේ හැකියාවයි.

👍BRAND NEW AND HIGH QUALITY👍 This Special offer until 20th sep 2018
Special Discount For whole sale customers

🌷24 Month warranty🌷(1 year one to one replacement)
Island wide delivery available... cash on delivery

එක් දිනකින් නිවසටම ගෙන්වාගන්න . භාණ්ඩය ලැබුණුපසු මුදල් ගෙවන්න.

ORDER METHODS
1 - Call
2 - Send a text message
3 - imo/whatsapp/viber or wechat
4-ikman chat

PAYMENT METHODS
1 - Direct buy from our store
2 - Cash on Delivery
3 - Bank transfer

DELIVERY METHODS
1 - Doorstep Delivery (Cash on delivery )
2 - Island wide Delivery (Cash on delivery )

Time to market:
2018 year
Brand Name:
Lenovo
Style:
LED
Light Source:
Led Light
Projective Mode:
Throwing, Back Projection, Desktop, Ceiling
Max Resolution:
1920*1080
is Pocket Projector:
No
Lamp:
LED 30,000Hours
Zoom:
Focus
Lens:
Manual focus
Resolution: 1080p
Projection Technology:
LCD
Portable:
Yes
Screen Scale:
4:3/16:9
Use:
Home,Entertainment Projector
Home Theater Projector:
Yes
Type:
Digital Projector
Projection Distance:
1.2-3.6m
Brightness:
1000 Lumens
Weight:
0.55kg
Contrast Ratio:
1000:1
3D ready:
Meet And Support The 3D Red-Blue, Red-Green Film Source
Projector Category:
Micro Projector, 3D Projector,Theater Projector
Interface Input:
HDMI/VGA/AV/USB/SD
Image Size :
20-80 Lnches
Multi Language:
English Spanish Portugal French 23 language
Features:
1. The professional appearance design brings perfect ventilation and steadier use.
2. The LED lamp life can be up to 50,000 hours, also display beautiful colors
3. Multi-function interface: HDMI/SD/USB/VGA/AV/AUDIO OUT/TV
4. Manual focus adjusting, viewing picture is from 20 to 100inch
5. Professional trouble shooting and protection measures
6. Due to small dimension and light weight, easy to carry
7. Easy switching aspect ratio between 16:9 and 4:3
8. Low power consumption, ultra quiet isolation
9.Support charged by the vehicle power.
📜 with out warranty - 19990
with warranty - 21990
Additional Rs-2990/- for tv tuner model
👍---------------------------------------------------------------------------------
අප සතුව projector model කීපයක්ම ඇති අතර ඔබේ අවශයතාවට ගැලපෙන projector ය තොරා ගැනීමට සහය වන්නෙමු.
---------------------------------------------------------------------------------
👇 See below all our Projectors- GeelimZ


Condition:
New
Item type:
Projector
Report this ad

Contact

  • 0716604657
  • 0714727404

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
GeeLimz

Best thing for every thing


Share this ad

Promote this ad

More ads from GeeLimz