Negotiable
Negotiable
Service type:
Description
ලංකාවේ උසස් තත්වයෙන් සාමාන්‍ය නලළිං සහ නව තාක්ෂණය යටතේ නලළිං සෑ දීමේ ප්‍රමුඛයා ලෙස විශිෂ්ට සේවාවක් ලබා දීමේ හැකියාව අප සතුය.
⭕විතාන නලළිං කාර්මිකයෝ⭕
🔴දිවයින පුරා අපගේ සේවය ක්‍රියාත්මකයි🔴
👉 සාමාන්‍ය ක්‍රමය යටතේ නලළිං සෑ දීම.
👉 මැෂිමෙන් කළු ගල විද ජලය ලබා දීම.
👉 ළිං ඇතුළත භට බැස්සවීම(නලළිං).
👉 නලළිං පිරිසිදු කිරීම.
👉 අත් පොම්ප සවි කිරීම සහ සියලුම අලුත් වැඩියා කටයුතු අප විසින් කරනු ලැබේ.
ඔබට අවශ්‍ය පරිදි විශ්වාසනීයත්වය සහ සියලුම නලළිං සම්බන්ධයෙන් දැනගැනීමට සියලු දේ අප සතුය වැඩි විස්තර දැනගැනීමට අදම අප අමතන්න.
🔴මිල ගනන් කථා කරගත හැකිය.
🙏ස්තුති.🙏..
For sale by
niroshan