✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : විකුණුම් සහායක
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවු 18-35ත් අතර
【~】✪ පුහුණු නුපුහුණු (කාන්තා/ පිරිමි)
# ✅ ප්රතිලාභ :
【~】✪ EPF / ETF / වාර්ෂික ප්‍රසාද දීමනා.
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
පිරිමි වැටුප = 30,000 + පැමිණීමේ දීමනාව + කොමිස්
කාන්තා වැටුප = 26,000 + පැමිණීමේ දීමනාව + කොමිස්
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවලදී
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: උදේ 10.00 - 01.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : 511/A, මීගමුව පාර, වත්තල
දුරකථන අංකය : 0778 244 655
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
පැමිණෙන විට පීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.