INDRA MOTOR SPARES (Pvt) LIMITED
මෝටර් රථ අමතර කොටස් විකුණුම් නිළධාරීන් - ගම්පොල
සපුරාලිය යුතු සුදුසුකම්
* වයස අවුරුදු 35 අඩු විය යුතුය
* මෝටර් රථ වාහන අමතර කොටස් පිලිබඳ දැනුම හා මෝටර් රථ වාහන අමතර කොටස් අලෙවිය පිලිබඳ අවම වශයෙන් වසර 2 පළපුරුද්ද
* වලංගු යතුරු පැදි බලපත්‍රයක් තිබීම
ඔබගේ අයදුම්පත දින 7 ඇතුලත vacancy@indratraders.lk ඊ මේල් ලිපිනයට එවන්න
මානව සම්පත් කළමනාකරු
ඉන්ද්‍ර ට්‍රේඩර්ස් පුද සමාගම
නො 175
කටුගස්තොට පාර
මහනුවර
දු ක : 0812234346/0777-222150