පාදුක්ක මොරගහගේන මාර්ගයේ සුන්දර වෙල්යාකට මයිම්ව නේවාසික හෝ වාණිජ අවශ්‍යතා සදහා භාවිතා විතාකල හැකි පර්චස් 160 බිම් කොටස විකිණීමට.
__________________________________________
⛔පර්චස් 160 ගංවතූර හානි නොමැති ඉඩමක් . පර්චස් එකක් ලක්ෂ 2.95 /=
කොටස් වශයෙන් වෙන්කර දිය නොහැක.
___________________________________________
වෙල්යායට මායිව ඇති පුදේශය ඉතා ශක්තිමත් පැති බැම්ම යොදා කොළ පැහැති දැල ගසා . මුලු ඉඩම වටා ශක්තිමත් වට තාප්ප බැද ලොරි රථ
ඇතුලු වියහැකි රෝලගේට්ටු අමා ඇත .
ඉඩමේ පැල පොල් වගාව සහ දැනට පල දරන පොල් වගාව ඇත.
තෙකලා විදුලිය
ඡලය සහ කුඩා නිවසක් ඇත
පුධාන මාර්ගයට මීටර් 300
මාර්ගය අඩ් 20
පාදුක්ක නගරයට කිලෝමීටර් 2 .5 යි
හයිලෙවල් මාර්ගයට කිලෝමීටර් 3 යි
___________________________________________
LAND FOR SALE HOMAGAMA PADUKKA
FADDY FIELD LOCATION
_________________________________________
PERCH 160
PARAPET Wall AND ROLLER Gate
WATER AND ELECTRICITY
ACCESS ROAD 20 ft
2 .5 KM TO PADUKKA JUNCTION .
3 KM TO HIGH LEVEL ROAD
__________________________________________
price
per perch 295/= Laks
After inspection can be negotiable
Approved plan clean deed
NSB Property
-------------------
__________________________________________