
Employer:
N.H Piyasena And Sons (Pvt) Ltd.
Role:
Sales Executive
Job type:
Full Time
Salary per month:
Rs 18,000 - 40,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
Employer Website:
Application deadline:
2021-05-31
About the role
අලුත්ගම අවට ඔබ සදහා අනගා රැකියාවක් 👌👌
> වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හරින අප ආයතනය තුල වෙළඳ සේවකයන් සඳහා ඇබෑර්තු ඇත.
> පුහුණු / නුපුහුණු දෙපාර්ෂයටම අයදුම් කිරීමට හැක.
> වාහන පිලිබඳ දැනුමක් තීබීම අමතර සුදුසුකමක් වෙි.
> වයස අවුරුදු 16 - 26 ත් අතර පිරිමි විය යුතුය .
> මසකට අමතර නිවාඩු 4 ක්ද , වෙළඳ නිවාඩු හා පෝය නිවාඩුද හිමි වේ.
> දක්ශතාව හා කැපව්මි මත මාසික ආදායම් ඉහල නංවා ගත හැක.
> මාසික වැටුප් 18000 සිට 40,000 දක්වා.
> උදේ 8 සිට සවස 5.30 දක්වා සදුදා සිට සෙනසුරාදා හා ඉරිදා දින උදේ 8 සිට සවස 3.30 දක්වා.
> වාර්ෂික නිවාඩුද ඔබට ලබා ගත හැක.
> වැඩි විස්තර සදහා දුරකථන අංකය හරහා සම්බන්ධ වන්න.
Similar ads
කර්මාන්තශාලා සේවක / සේවිකාවන් - අලුත්ගම
shihashakthi companyRs 45,000 - 48,000MEMBERKalutara, Factory Assistant20 daysබැංකු සහකාර - අලුත්ගම
JDS BankRs 35,000 - 40,000MEMBERKalutara, Banking Assistant17 daysඅර්ධ රාජ්ය බැංකු සහකාර - අලුත්ගම
Private CompanyRs 36,000 - 42,000MEMBERKalutara, Banking Assistant5 daysසුවද විලවුන් කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකාවන් - අලුත්ගම
Newjob pvt LtdRs 45,000 - 48,000MEMBERKalutara, Packing Officer12 days