Vehicle GPS Tracker - Waterproof GT03

For sale by Chathuranga (UClanka) 4 May 6:36 pmAnuradhapura, Anuradhapura

Rs 4,500

GPS තාක්ෂණය සමග ඔබේ වාහනයේ ආරක්ෂාව තහවුරු කරගන්න. ශ්‍රී ලංකාවේ අවම මිලගණන් සහ අලෙවියෙන් පසු වසරක වගකීම් කාලයක්.
ශ්‍රී ලංකාව තුල ඕනම ස්තානයකට එක් දිනක් ඇතුලත ගෙන්වා ගත හැක.

GPS Tracker කියන්නෙ මොනවද?
- මම උපාංගය රථයේ සවිකිරීමෙන් අනතුරුව Smart දුරකතනයෙන් හෝ පරිගණකයෙන් වාහනය තිබෙන ස්ථානය 100% නිවැරදිව බලා ගත හැක.
- ඔබට අවශ්‍ය වේලාවකදී දුරකථන කෙටි පණිවිඩයක් හරහා වාහනයේ එන්ජිම නතර කල හැකි අතර නැවත ඔබ කෙටිපනිවිඩයක් හරහා අවසර දෙන තුරු එන්ජිම පණගැන්විය නොහැක.
- මාස 6 ක් ආපස්සට නැරබිය හැක. ආදල දිනය තුල වාහනය ගමන් කල මාර්ගයන් සිතියමේ වේලාව, වේගය, මාර්ගය සමග නැරබිය හැක.
- අදාල දිනකදී හෝ කාල පරාසයක් තුල වාහනය ගමන් කල දුර ප්‍රමාණය ලබාගත හැක. ( Mileage )
- වාහනයේ එන්ජිම ක්‍රියාත්මකද නැද්ද යන්න බලාගත හැක.
- වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව නිවරදිව ඔබටම නිරීක්ෂණය කිරිමේ හැකියාව.
- ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවරදිව නිරීක්ශනය කරගැනීමේ හැකියාව

අදාල මිල ගණන් සහ වැඩිදුර විස්තර සදහා පහත වෙබඅඩවියට පිවිසෙන්න.
uclanka.lk

GPS tracker 3 කට වඩා මිලදී ගැනීමේදී විශේෂිත මිල අඩු කිරීම්.

ලංකාව තුල ඕනම ස්තානයකට එක් දිනකින් ගෙන්වාගත හැක .
මුදල් ගෙවීය හැකි ක්‍රම -:
🔹Cash On Delivery (භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවීමේ ක්‍රමය)
🔹Bank Deposit ( බැංකු තැම්පතු )

තොග ප්‍රමානය සීමිත බැවින් අදම ඇමතුමක් ලබාගෙන ඔබගේ ඇනවුම වෙන්කරවා ගන්න..


Condition:
New
Item type:
Security / safety
Report this ad

Contact

  • 0713712459

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads