Vehicle GPS Tracker - GT06 Max

For sale by Sadaruwan 4 May 6:05 pmKandy, Kandy

Rs 5,200

♨️ Brandnew and High Quality ♨️
වසරක වගකීමක් අපෙන්ම පමණයි. - One year warranty
__________________________________________________
Visit to our website and get full details. (අපගේ වෙබඩවියට පිවිසීමෙන් මෙම GPS එක සහ අනෙකුත් Model පිලිබද පූර්ණ දැනුමක් ලබා ගන්න)
__________________________________________________
>>>>>>>>>>>👉 uclanka.lk 👈<<<<<<<<<<<<<
__________________________________________________
ලංකාව තුල ඕනම ස්තානයකට එක් දිනකින් ගෙන්වාගත හැක . 
මුදල් ගෙවීය හැකි ක්‍රම -:
🔹Cash On Delivery (භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවීමේ ක්‍රමය)
🔹Bank Deposit ( බැංකු තැම්පතු )

GPS Tracker එකක් ඔබගේ රථවාහනයටත් සවිකළ යුත්තෙ ඇයි?

☄ඔබගේ වාහනය යමෙකු සොරකම් කරගෙන ඇත්නම් වාහනය තිබෙන ස්ථනය නිවරදිව බලාගැනීමට හැකියාව.
☄Mic එක මගින් වාහනය ඇතුලත කුමක් සිදුවනවාද යන්න ඇමතුමක් මගින් ඇසීමට හැක.
☄ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව නිවරදිව ඔබටම නිරීක්ෂණය කිරිමේ හැකියාව.
☄ ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව. 
☄ ගමන් කළ මාර්ගයන්,දිශාවන්, නවතාතැබූ ස්ථාන සහ ගමන් කල වේගයන් නිවැරදිව දැනගැනීමට.
☄ ඔබගේ සියලුම රථවාහන එකම ස්ථනයක සිට කළමනාකරණය කිරීමේ හැකියාව. 
☄ මාස 6 ක් දක්වා ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම.
☄ ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවරදිව නිරීක්ශනය කරගැනීමේ හැකියාව

ඔබට SMS මාර්ගයෙන් මෙන්ම පරිගනකයෙන් හා mobile app එකක් මගින් ඔබගේ වාහනයේ ගමන් මාර්ගයන් නැරබීමේ හැකියාව ඇත.

තොග ප්‍රමානය සීමිත බැවින් අදම ඇමතුමක් ලබාගෙන ඔබගේ ඇනවුම වෙන්කරවා ගන්න..

Features:
1. GSM Quan-band Fequency
2. High sensitivity, new technology MTK GSM CHIP and Switzerland UBLOX GPS chipset
3. Realtime tracking by SMS/GPRS
4. Recover original password
5. Overspeed Alarm ,ACC anti-theft alarm,SOS alarm
6. Real time voice monitoring
7. Two-Way radio calling
8. Built-in backup battery to realize power failure alarm
9. Device lights turn into sleep mode after 5minutes
10.Only support 2G(GSM) SIM card
11. Cut vehicle oil or circuit

Package including:
1 * GPS Tracker
1 * relay
1 * Microphone
1 * ACC cable
1 * SOS button
1 * User manual

Tag- 
Gps , gps tracker , tracker , vehicle gps tracker , vehicle gps , vehicle tracker , navigation , vehicle navigation , gps navigation ,


Condition:
New
Item type:
Security / safety
Report this ad

Contact

  • 0755835247

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads