MAXON වේයන්ගොඩ
වේයන්ගොඩින් ඉඩමක් සොයන ඔබට වේයන්ගොඩ - මීරිගම ප්‍රධාන පාරට මුහුණලා සුන්දර වෙල් යායකට මායිම්ව අගනා බිම් කොටස්
✅ වේයන්ගොඩ නගරයට විනාඩි 5
✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 5km
✅ පස්යාල මීරිගම ප්‍රධාන පාරට 1.5 km
✅ පල්ලෙවෙල දුම්රිය ස්ථානයට 4 km
✅ යෝජිත වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5යි
✅ වේයන්ගොඩ නගරයට විනාඩි
5
✅ නුවර පාරට 4 km
👉 තෙකලා විදුලිය
👉 නල ජලය
👉 අඩි 30/20 පුළුල් මාර්ග
👉 ජලය බැසයාමේ විධිමත් කාණු පද්ධතිය
👉 පිරිසිදු නිරවුල් ඔප්පු
සමගින් ..
සුවිශේෂී වූ ගෙවීමේ ක්‍රම රැසක් .......
ගෙවීම් සැලැසුම්...
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.