වේයන්ගොඩ නගරාසන්නව පදිංචිය සොයන ඔබටත් ව්‍යාපාරයකට ඉඩමක් සොයන ඔබටත් , සුන්දර වෙල් යායකට මුහුනලා වටිනා බිම් කොටස් කිහිපයක් ප්‍රයිම් අපගේ නවතම ව්‍යාපෘතියෙන් දැන් මිලදී ගැනීමේ හැකියාව
🌲 වේයන්ගොඩ මීරිගම ප්‍රදාන පාරට මුහුනලා ඇත
🌲 එක් පසකින් සුන්දර වෙල් යායකට මුහුනලා කොටස් මිලදී ගැනීමේ හැකියාව ඇත
🌲 වේයන්ගොඩ නගරයට විනාඩි 5
🌲 වේයන්ගොඩ දුම්රිය ස්තානය විනාඩි 5
🌲 ඉදිවෙමින් පවතින අදිවේගී පිවිසුමට කි.මී 5
🌲 මීරිගම අදිවේගී පිවිසුමට විනාඩි 10 ක් ඇතුලත ඔබට ලගාවිය හැක
🌲 කොලඹ නුවර පාරට කි.මී 3.5 ( පස්යාල නගරයට )
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
💎 නල ජලය
💎 තෙකලා විදුලිය
💎 ප්‍රදාන පාරේ සිට අඩි 30 පුලුල් මාර්ග
💎 ක්‍රමවත් කානු පද්දති
💎 නිරවුල් ඔප්පු වලින් සමන්විතයි
⭕ මෙම ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඔබට මූලිකව ගෙවිය යුතු වන්නේ රු ලක්ෂ 5 ක් පමනයි. ඉතිරිය ඔබට මාස 30 ක් දක්වා දීර්ඝ කාලීන පොලී රහිතව ගෙවීමේ ක්‍රමය ඔස්සේ සකසා ගත හැක .. ( ආයෝජනයට ඉතාම සුදුසු මෙම ගෙවීමේ පහසුකම යටතේ ඔබත් අදම බිම් කොටසක් වෙන් කරවා ගන්න )
watss app