VAN SALESMEN (Medium Truck) QATAR

Posted by Everest Commercial Enterprises MEMBER 6 Feb 3:06 pmMoratuwa, Colombo

DANDY COMPANY Ltd., One of a highly prestigious & well-established DAIRY, FROZEN FOODS, Fruit Juices & ICE CREAM manufacturing & distributing Company in State of Qatar is currently calling profiles of “Out-door Van Salesmen” to be recruited at their Food Distributing Department ;

VAN SALESMEN (10 Nos.) - With QATAR MEDIUM TRUCK Driving License (Medium Truck - Manual Mode)
• Holding of Qatar Medium Truck Driving License is MUST
• Age should be below 42 Years
• Having knowledge on FMCG (Dairy, Icecream, Frozen Foods etc.) items is Must
• Possessing of experience over 2 years as a Van Salesman at a reputed FMCG company such as AL-Marai, NADEQ, NADA, NESTLE, Al-Rabie, Al-Aujan and Bottling Companies etc.
• Knowledge of English is essential

* Salary : QR 1500 + Commission + Overtime
*** A Sales Commission of nearly QR 1500 to 2000 could be achieved ……
A Total Income of QR 3500.00 (Rs. 174,500) OR above could be earned & guaranteed..

Free : Accommodation, Transport, Medical + Bothway Air-Tickets
Vacation : After 02 Years

Please forward your updated CV, Valid Passport and all available Trade Certificates & Testimonials :
============================================================

DANDY COMPANY Ltd. යනු කටාර් රාජධානියේ සංස්ථාපිත සුප්රසිද්ධ දැවැන්ත සමාගමකි. මෙම සමාගමේ කඩිනමින් ජනිතවී ඇති නවීනතම ඇබෑර්තු සඳහා දක්ෂ හා නිපුණත්වයෙන් හෙබි කටාර් රියදුරු බලපත්රය හිමි "විකුණුම් අලෙවිකරුවන්" (Van Salesmen) කඩිනමින් බඳවාගනු ලැබේ.

VAN SALESMEN - ඇබෑර්තු 10කි
* කටාර් රාජ්යයේ මධ්‍යම පංති රියදුරු බලපත්‍රය (මධ්‍යම පංති වාහන කාණ්ඩ - MEDIUM Truck - Manual) අත්‍යවශ්‍ය වේ.
* වාහන විකුණුම් අලෙවිකරුවෙකු ලෙස (FMCG ද්‍රව්‍යයන්) සේවා පළපුරුද්ද. Al Marai, NADA, NADEQ, Al-Rabie, Al-Aujan, Nestle, Coca Cola, හෝ Mineral Water Bottling සමාගම්වල සේවය කර තිබීම විශේෂ සුදුසුකමකි.
* ඉංග්‍රීසි සාමාන්‍යය භාෂාව පිළිඹඳ සාමාන්‍යය දැනුම සුදුසුමකි

නොමිලේ
* ඉඳුම්-හිටුම්, ප්‍රවාහනය, වෛද්‍යය පහසුකම් යනාදිය ...
* යාමට හා ආපසු පැමිණීමට ගුවන් ටිකට් පත්
* වසර 02කට පසු නිවාඩු කාලය

* මූලික පඩිය : කටාර් රියාල් 1500.00 කි. දැනට සේවය කරන සියලුම අලෙවිකරුවන් කටාර් රියාල් 1500.00 සිට 2000.00 දක්වා විකුණුම් කොමිස් ලෙස (Sales Commission) උපයා ගනී. ඒ අනුව මූලික පඩියද සමග කටාර් රියාල් 3500.00කට වැඩි ශුද්ධ අදායමක් (රුපියල් 174,500/= කට වැඩි අදායමක් මසකට උපයාගත හැකිය.

හැකි ඉක්මනින් ඔබගේ ජීව දත්ත ඇතුලත් පත්‍රිකාව (CV), ගුවන් බලපත්‍රයේ ඡායා පිටපත, කටාර් රියදුරු බලපත්‍රයේ ඡායා පිටපත් සමග අපවෙත යොමු කරන්න.
EVEREST COMMERCIAL ENTERPRISES (ECE)
638 2/1 (2nd Floor), 8th Lane, Galle Road, Rawatawattha, Moratuwa (Near Prince of Wales College)


Salary:
Rs 174,000 per month
Industry:
Sales / Retail
Job type:
Full time
Company website:
www.everestrecruit.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Everest Commercial Enterprises

The way to a successful career path


Share this ad

Promote this ad

More ads from Everest Commercial Enterprises