වැඩිපුර ගෙවන්නේ ඇයි...

For sale by NOVA TECH ZONE (Pvt) Ltd MEMBER18 Mar 11:45 amRajagiriya, Colombo

Rs 999

Negotiable


වැඩිපුර ගෙවන්නේ ඇයි...
පාවිච්චි කරන තරමට විතරක් ගෙවන්න...

ඔබගේ බිස්නස් එක ලේසියෙන්ම කරගෙන යන්න. බිස්නස් සොෆ්ට්වෙයා එකකට අදම මාරු වෙන්න...

- manage your stock (බඩු තොග කළමණාකරනය )
- customer bill printing (පාරිබෝගිකයන්ට බිල් පත් නිකුත් කිරීම)
- view invoice report (නිකුත් කල බිල් පත් වල විස්තර පරීක්ෂාකිරීමට )
- automatically manage stock item quantity ( බිල් නිකුත් කරන විට ස්වයංක්‍රීයව ඔබගේ බඩු තොගයේ ප්‍රමාණය අඩු වීම )
- add other expenses (අමතර වියදම් පිලිබඳ විස්තර ඇතුලත් කිරීම)
- view daily, monthly, yearly income report ( දෛනික, මාසික, වාර්ශික හෝ තෝරාගත් කාල සීමාවකට අදාල ආදායම් වියදම් වාර්තා බැලීම )

මෙම සියලුම පහසුකම් සහිතව ඔබගේ බිස්නස් එකට “Inventory and sales management POS“ සොෆ්ට්වෙයා එකක් එක් මසකට රුපියල් 1,000 ක් වැනි ඉතාමත් පහසු මිලකට ලබාගන්න...

( මෙම විශේෂ දීමනාව කුඩා ව්‍යාපාර හිමියන්ට පමණයි )

අපගේ System එක පහත සදහන් ඕනෑම ව්‍යාපාරයක් සදහා මනා ලෙස ගැළපේ.
- සුපිරි සහ මධ්‍යම ප්‍රමාණයේ වෙළෙඳසැල්
- රෙදිපිළි වෙළඳසැල්
- ෆාමසි
- අවන්හල්/වයින් ස්ටෝර්ස්
- පාවහන් සාප්පු/විසිතුරු සාප්පු
- පොත් සාප්පු/තෑගි භාණ්ඩ කඩ
- හාර්ඩ්වෙයාර්/අමතර කොටස්/විදුලි උපාංග අලෙවි සැල්
- බෙදාහැරීමේ නියෝජිත ආයතන
- සේවා ස්ථාන/පිරවුම් හල්
- සහ ඕනෑම මාදිලියේ ව්‍යාපාර සදහා

visit below link for prices of our packages
අපගේ පැකේජ වල මිල ගනන් සඳහා පහත ලින්ක් එකට යන්න

www.novatechzone.com/pricing/index.html

Lowest prices in the market. Only from NOVA TECH ZONE
ශ්‍රී ලංකාවේ ලාබදායකම මෘදුකාංග විසඳුම්


Service type:
Software / Website development
Report this ad

Contact

  • 0714126559
  • 0776485039
  • 0115812710
  • 0710892208

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
NOVA TECH ZONE (Pvt) Ltd

Solutions Beyond the Ultimate



Share this ad
Promote this ad